STD risk

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    මෑ මල උරලා වටේ පෙති ටික හපලා ඇතුලට දිව දාලා නම්?

    තියන std ජාතිය අනුව කැසිල්ලෙන් පටන් අරන් අවුරුදු 10කින් මරණය දක්වා විහිදෙයි.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    තියන std ජාතිය අනුව කැසිල්ලෙන් පටන් අරන් අවුරුදු 10කින් මරණය දක්වා විහිදෙයි.
    සහෝ මේකයි මම කෙල්ලෙකුට දිව දැම්මා. එයාගෙ එකට දිව දාපු එක විතරයි කලින් කෙනා කරල තියෙන්නෙ. මම දන්නෙ නෑනෙ ඌ මොක්කු එක්ක ගිහින් තිබ්බ ද ලෙඩ තිබ්බ ද කියල. කොහොම හරි ඒ කෙල්ල වෙන මුකුත් ම දෙයක් කරල නෑ. මම වෙන ත්‍රෙඩ් එකක ඔයාව මෙන්ෂන් කරා. ඒක පොඩ්ඩක් බලනව ද
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇයි බන් ඔය මළ ජරාවට දිව දාන්නේ 😂
    Sexuality කියන්නේ හරි අමුතු දෙයක් බං! ඕක මළජරාවක් වෙන්නේ වැඩේ නොකරන වෙලාවට විතරයි! වෙන වෙලාවට අප්‍රසන්නයි කියල හිතෙන body parts, fluid, smell වගේ දේවල් sex කරද්දී turning on factor එකක් වෙන්න පුළුවනි! That's ma thesis, bro!
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Sexuality කියන්නේ හරි අමුතු දෙයක් බං! ඕක මළජරාවක් වෙන්නේ වැඩේ නොකරන වෙලාවට විතරයි! වෙන වෙලාවට අප්‍රසන්නයි කියල හිතෙන body parts, fluid, smell වගේ දේවල් sex කරද්දී turning on factor එකක් වෙන්න පුළුවනි! That's ma thesis, bro!
    ඒක තමා නේ.. රාගය අන්ධයි කියන්නේ ඒක නිසා වෙන්නැති 🤭
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඉඩක් නැතිව නෙවෙයි, හැබැයි ඉඩකඩ හරිම අඩුයි. හරියට මාස්ක් එක පාත් කරොත් කොරෝනා හැදෙනවද කියලා අ‍ැහුවා වගේ. අනිවාර්යයෙන්ම හැදෙන්න පුළුවන්, හැබැයි ගොඩක් වෙලාවට බය වෙන්න දෙයක් නෑ. මොනවා වුණත් කරුමෙ Ultra pro max නම් චෙක් කරගනින් කෝකටත්. 👍
     
    • Like
    Reactions: sudu1234

    Ran puthaa

    Member
    May 31, 2021
    23
    29
    3
    STD test එක කරන්න ඕන මාස 3ට පස්සෙද ඒ වගෙ ශුවර් නැති එකක් සෙට් උනාම.
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    529
    550
    93
    STD තියෙන කෙනෙක් කෙල්ලෙක්ගෙ අහවල් එකට දිව දැම්මොත් ඒකිට හැදෙන්න රිස්ක් එකක් තියෙනව ද
    The risk of STD to female is minimal or very low. No HIV risk. Boy can get HSV gonorrhoea or chlamydia.
    If the boy has HSV (herpes) on lips, it is possible for the woman to get it.
    But other STDs very low chance for the girl to get from boy.
    If you want to do it totally risk free, there is something called dental dams. Condom ekak kapala Hadaa Gannath Puluwan elak.

    එහෙම වෙනවමයි කියන්න බෑ මචන්, කෙල්ලට කියපන් කළුබෝවිල පැත්තේ මම හිතන්නේ රජයේ STD test කරන ප්ලේස් එකක් තියෙනවා එතනින් චෙක් කරගන්න කියලා සැකයිනම්. එතකොට සැකයක් නෑනේ. නිකන් කහනවානම්, බිබිලි දානවනම් වගේ අනිවාර්යෙන්ම යන්න කියපන්. ඔය විනාඩි 20 ආතල් එකට වඩා බයේ ඉන්න එක අවුල්. ඒ නිසා නොදන්න උන් එක්ක කරන්න යන්න එපා කියපන්.
    https://www.google.com/search?q=kalubowila std&ie=utf-8&oe=utf-8
    One of the best places to do a STD check
    ------ Post added on Sep 13, 2022 at 4:07 AM