Steam Game Help - Urgent - PayPal
මචන්ලා මට හෙල්ප් එකක් ඕන ඉක්මනින්.. අද Steam offer එකක් තියෙනවා Counter Strike වලට.. 30 Hours යනකන් witharai offer එක තියෙන්නේ. PayPal තියෙන කෙනෙක් මට game එක active කරලා දෙන්න පුලුවන්ද.. ?? 3.40$ යන්නේ. මම 600Rs දෙන්නම් bank deposite කරලා... යාලුවෙක්ගෙ Steam account එකකට අරන් දෙනවා නම් තවත් 600Rs දෙන්නම්. Please මචන්ලා.. ලොකු හෙල්ප් එකක්..

Last edited: