උබල සෙල්ලන් කරන පට්ට ඔන්ලයින් මල්ටිප්ලේයර් ගේම්ස් මොනවද? ඩොටා නැතුව. ඔච්චර ඩවුන් කරන්න බෑ 
මේ මම සෙල්ලන් කරන එවා
1)Robocraft

හූවර් බ්ලේඩ්, ෆ්ලේන් තටු,රෝද, කැටපිලර් ට්රැක්, රොබෝ කකුල් වගේ ඒව තියෙනව එකේ.

මේ තුවක්කු වර්ග.
ස්නයිපර් , මිසයිල් , එස් එම් ජී වගේ තියෙනවා

මේ තියෙන්නේ category

ලිනක්ස් වලටත් තියෙනව.ස්ටීම් නැතුවත් පුලුවන්.අපිට කැමති රොබො කෙනෙක් හදල වෙඩි තියගන්න තමයි තියෙන්නේ.ආතල් එක තියෙන්නේ බොට් හදන එකේ.එකකට එකක් වෙනස් ඩිසයින් එන්නේ.
2) Bloons TD Battle
මේක ටවර් ඩිෆෙන්ස් වගේ ගේම් එකක්. ප්ලේයර්ස්ල 2නෙක් සෙල්ලන් කරන්නේ. මේකනම් වින්ඩොස් ෆොන් , ස්ටොර්, ඇන්ඩ්රොයිඩ් වල තියෙනවා
View attachment 63724

Last edited: