Steam games

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    උබල සෙල්ලන් කරන පට්ට ඔන්ලයින් මල්ටිප්ලේයර් ගේම්ස් මොනවද? ඩොටා නැතුව. ඔච්චර ඩවුන් කරන්න බෑ :P

    මේ මම සෙල්ලන් කරන එවා

    1)Robocraft
    1.jpg
    හූවර් බ්ලේඩ්, ෆ්ලේන් තටු,රෝද, කැටපිලර් ට්‍රැක්, රොබෝ කකුල් වගේ ඒව තියෙනව එකේ.
    2.jpg
    3.jpg
    මේ තුවක්කු වර්ග.
    ස්නයිපර් , මිසයිල් , එස් එම් ජී වගේ තියෙනවා
    4.jpg
    මේ තියෙන්නේ category
    5.jpg

    ලිනක්ස් වලටත් තියෙනව.ස්ටීම් නැතුවත් පුලුවන්.අපිට කැමති රොබො කෙනෙක් හදල වෙඩි තියගන්න තමයි තියෙන්නේ.ආතල් එක තියෙන්නේ බොට් හදන එකේ.එකකට එකක් වෙනස් ඩිසයින් එන්නේ.

    2) Bloons TD Battle
    මේක ටවර් ඩිෆෙන්ස් වගේ ගේම් එකක්. ප්ලේයර්ස්ල 2නෙක් සෙල්ලන් කරන්නේ. මේකනම් වින්ඩොස් ෆොන් , ස්ටොර්, ඇන්ඩ්‍රොයිඩ් වල තියෙනවා
    View attachment 63724
     
    Last edited:
    • Like
    Reactions: jerome11

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Unturned Free Multiplayer Zombie Survival.

    ss_add79e7502a5d4f0ff2384d3798d74529f7ddb92.600x338.jpg

    latest

    latest

    News_183_Image_0_1a4aa5d932818061dd69fb3a923b5929.jpg

    cc55a59ab5e5b87bfe44c4fa256cde90.jpg

    Game eke graphics nam Minecraft game eka wage, ewunata Multiplayer gameplay eka nam ela. Zombies lagen berila anith players latath help ekak diila e help eka dunna player gen ma marunkana eketh gathiyak thiyenawa :rofl: .
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    Unturned Free Multiplayer Zombie Survival.

    ss_add79e7502a5d4f0ff2384d3798d74529f7ddb92.600x338.jpg

    latest

    latest

    News_183_Image_0_1a4aa5d932818061dd69fb3a923b5929.jpg

    cc55a59ab5e5b87bfe44c4fa256cde90.jpg

    Game eke graphics nam Minecraft game eka wage, ewunata Multiplayer gameplay eka nam ela. Zombies lagen berila anith players latath help ekak diila e help eka dunna player gen ma marunkana eketh gathiyak thiyenawa :rofl: .

    thanx aaaaaaaaaaaa..... podi lal ekak thiyenawa wage.sellam karala balamu ;)