Steam games

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Steam එකේ limited නැති(5$ or ඊට වඩා spend කරපු Link) අයට මේකෙන් වැඩක් ගන්න පුළුවන්
    මේක VAC (Valve Anti-Cheat System) enable servers තීන game use කරද්දී on කරන්න එපා (CS GO,TF 2) VAC ban වේවි, VAC ban idle master එකට case ද කියල හරියටම දාන්නේ නැහැ , VAC servers තීන game idle කරනන්ත් එපා VAC games Link

    Free Steam keys

    http://www.freesteamkeys.me/keys-available/
    http://www.dlh.net/en/steam-keys.html
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    Steam එකේ limited නැති(5$ or ඊට වඩා spend කරපු Link) අයට මේකෙන් වැඩක් ගන්න පුළුවන්
    මේක VAC (Valve Anti-Cheat System) enable servers තීන game use කරද්දී on කරන්න එපා (CS GO,TF 2) VAC ban වේවි, VAC ban idle master එකට case ද කියල හරියටම දාන්නේ නැහැ , VAC servers තීන game idle කරනන්ත් එපා VAC games Link

    Free Steam keys

    http://www.freesteamkeys.me/keys-available/
    http://www.dlh.net/en/steam-keys.html

    මේක safe ද? මුන්ගේ අැප් ඒකෙන් log වුනාට පස්සේ account ඒක hack වෙලා තියෙයිද දන්නෑ.

    උබ මේක use කරනවද?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    මේක safe ද? මුන්ගේ අැප් ඒකෙන් log වුනාට පස්සේ account ඒක hack වෙලා තියෙයිද දන්නෑ.

    උබ මේක use කරනවද?

    oka 100% open source , ubata ona nam github eken code eka donwload karala ubema version ekak hada ganin. me thinne steam froum eke threads
    https://steamcommunity.com/groups/idlemastery
    http://www.pcgamer.com/idle-master-accumulates-steam-trading-cards-while-you-sleep/

    mama use karala thinwa 200+ card drops awith thinawa :)

    btw Idle Master develop කරන එක discontinued karala
     
    Last edited:
    • Like
    Reactions: wdpats