Steering wheel

akildila

Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    මචන්ලා මම පොඩි පණ්ඩිත වැඩක් කරලා අනාගත්තා, මේකට මොකක්ද කරන්නේ කියලා කියපල්ලකෝ, ස්ටීරින්ග් wheel අලුතින් cup දාන්න කියන්න එපා, හොයල බැලුවම 35ක්‌ witara යයි කියනවා, එහෙම නැතුව මේක ගොඩ දාගන්න විදියක් කියපල්ලකෝ, (කරපු පණ්ඩිත වැඩේ තමයි පොඩි හිරීමක් තිබුනේ මම හිතුවේ paint monawa හරි හැලිලා කියලා chemiacal එකක් දාල අතුල්ලපු පාර පළාතේම paint එක ගහිල්ලා පින්තුරේ තියෙන විදිය තමයි දැන්)
     

    Attachments

    • IMG-20250611-WA0000.jpg
      IMG-20250611-WA0000.jpg
      100.5 KB · Views: 138
    • Sad
    Reactions: beam_tech and amino

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,619
    113
    Wagon r anatha FX katuwak neda..

    Oka match karala paint karapan, eth plastic primer gahala karanna ona.. eth original wage thiyeida danna..
    Naththan ithin replace thama..
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,811
    5,246
    113
    මචන්ලා මම පොඩි පණ්ඩිත වැඩක් කරලා අනාගත්තා, මේකට මොකක්ද කරන්නේ කියලා කියපල්ලකෝ, ස්ටීරින්ග් wheel අලුතින් cup දාන්න කියන්න එපා, හොයල බැලුවම 35ක්‌ witara යයි කියනවා, එහෙම නැතුව මේක ගොඩ දාගන්න විදියක් කියපල්ලකෝ, (කරපු පණ්ඩිත වැඩේ තමයි පොඩි හිරීමක් තිබුනේ මම හිතුවේ paint monawa හරි හැලිලා කියලා chemiacal එකක් දාල අතුල්ලපු පාර පළාතේම paint එක ගහිල්ලා පින්තුරේ තියෙන විදිය තමයි දැන්)
    replace karaganin. kaduwela deal power eke thiyanawa.
     
    • Like
    Reactions: akildila

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,344
    1
    5,214
    113
    leather color restoration paste තියනවා (can apply on artificial leather, plastic as well), shade එක match වෙන එකක් හොයාගන්න බැරිනම් අනිත් කොටස් වලත් apply කරන්න වෙයි. සමහර auto paint කඩවල තියනවා

    නැත්නන් Amazon , Temu වල ඇති.
     
    • Like
    Reactions: Asmodeus

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,033
    113
    ඇත්ත කියපන් උඹත් හොන් එක උඩ නැගල ඩ්‍රයිව් කරන අඩු කුලේ මිට්ටෙක් නේද 😂
    ‎‎‎හොඳ paint කරන තැනකට පෙන්නල බලපන්
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,678
    2,997
    113
    mage Steering wheel toyota batch eka silver colour giya. Meka replace karanda thiyanawada bn ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,865
    10,726
    113
    අපි නම් ඔහොම ගොන් වැඩ කරන්නෙ නෑ, අල්ලාහු අක්බාර්

    Paint code eken spray paint eka aran paata karapan.
     
    • Like
    Reactions: HKavinda

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,865
    10,726
    113
    ඔය මතු වුනෙ ඔරිජිනල් කලර් එක වෙන්න බැරිද
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,781
    2,402
    113
    sticker - cheap solution
    paint - best solution
    replace steering wheel - perfect solution