Steering wheel

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,011
    2,475
    113
    මචන්ලා මම පොඩි පණ්ඩිත වැඩක් කරලා අනාගත්තා, මේකට මොකක්ද කරන්නේ කියලා කියපල්ලකෝ, ස්ටීරින්ග් wheel අලුතින් cup දාන්න කියන්න එපා, හොයල බැලුවම 35ක්‌ witara යයි කියනවා, එහෙම නැතුව මේක ගොඩ දාගන්න විදියක් කියපල්ලකෝ, (කරපු පණ්ඩිත වැඩේ තමයි පොඩි හිරීමක් තිබුනේ මම හිතුවේ paint monawa හරි හැලිලා කියලා chemiacal එකක් දාල අතුල්ලපු පාර පළාතේම paint එක ගහිල්ලා පින්තුරේ තියෙන විදිය තමයි දැන්)
    මේ ස්ටීරින්ග් විල් එකම මෙලෝ රහක් නැනේ බන්. ඕකම සම්පුර්නෙන් පේන්ට් කරපන්.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,586
    3,448
    113
    ඔය කෑල්ලට විතරක් Carbon Fiber Loock එක තියන සිට්කර් කෑල්ලක් ගහපන්. ස්ටිකර් කරන ෂොප් එකකින්. හොදට හීට් කරලා

    71FzjXssX8L.jpg