https://mega.nz/file/Uo0EmJAR#M26MGB1QzH38OGW6urO0Qb9jzuoKydTKKqBLzVhMUY4ඩොක්ට කඳපොල ආරච්චි කිව්වා දැන් TFP දෙන්නේ නැහැයි කියලා.
ඕක දැන් දෙන්නෙ නෑ , මොකද අතුරු ආබාධයක් හැටියට තොල් දිව වෙවුලන්න ගන්න හිංද.ගැන දන්න අය ඉන්නවද කිරියෙ?
ඔව්ලු නේදඕක දැන් දෙන්නෙ නෑ , මොකද අතුරු ආබාධයක් හැටියට තොල් දිව වෙවුලන්න ගන්න හිංද.
ඕක නෙවෙයි - කොයි anti-psychotic drug එකත් ඔහොම තමයි. withdrawal syndrome කියල හැදෙන්නේ ඒවා තමයි.ඔව්ලු නේද
බෙහෙත ටික කාලයක් බීල නැවත්තුවත් දිගටම අතුරු ආබාද තියෙනවලු
කොහෙද ඉස්පිරිතාලේ?https://mega.nz/file/Uo0EmJAR#M26MGB1QzH38OGW6urO0Qb9jzuoKydTKKqBLzVhMUY4
මේ මට අවුරුදු 18දි, ඒ කියන්නෙ 2001දි
ටහුඩු ආටේනුත් දීලා - උඹට උඹව control නැතුව ගියාද ?https://mega.nz/file/Uo0EmJAR#M26MGB1QzH38OGW6urO0Qb9jzuoKydTKKqBLzVhMUY4
මේ මට අවුරුදු 18දි, ඒ කියන්නෙ 2001දි
ආටේන් දෙන්නෙ Stelazine වල අමාරුව මැකෙන්ඩ නේදටහුඩු ආටේනුත් දීලා - උඹට උඹව control නැතුව ගියාද ?
එහෙම දෙන වෙලාවත් තියෙනවා , හැබැයි බහුල නෑ.ආටේන් දෙන්නෙ Stelazine වල අමාරුව මැකෙන්ඩ නේද
ඒක තමා ඒ බේත් කාණ්ඩ වල හැටි - ස්නායු වල රසායනික ක්‍රියාවලියක් අවහිර කොරනවා - එතකොටයි හිරිය එන්නේ.බීපු වෙලේ ඉඳං මුළු ඇඟම හිරිවැටිල වගේ, එක විදියකට ඉන්නඩම බෑ (Akathisia)
Ehema wenawada bn? ape nangi dawasata 20 mg gannawa.dan 6-7 years indan, nidimatha gathiya nm thiyanawa.wewlanne nam na.ඕක දැන් දෙන්නෙ නෑ , මොකද අතුරු ආබාධයක් හැටියට තොල් දිව වෙවුලන්න ගන්න හිංද.
වෙන්න බෑ - 20mg කියන්නේ stelazine high dose එකටත් එහා ගිය මාත්රාවක්.Ehema wenawada bn? ape nangi dawasata 20 mg gannawa.dan 6-7 years indan, nidimatha gathiya nm thiyanawa.wewlanne nam na.