Sterling automobiles?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    සර්විස් එක නං හොදයි.

    හැබැයි මම නං සුපර්වයිසර් කෙනෙක් අල්ලං ඉන්නේ.
    වාහනේ වෙන රිපෙයාර් කරන ඒවා නිවාඩු වෙලේට පොර ගෙදරට ඇවිත් කරලා දෙනවා

    දැන් අදුරන නිසා කලින් ටයිම් එකක් ගන්නෙත් නැතුව සර්විස් කරලා දෙනවා.
    එතන ගාන වැඩි වෙන ඒවා පොර වෙනම කරලා දෙනවා.

    එහෙම නැත්තං ඔතන වැඩක් නෑ. එක පාරක් පේන්ට් එකක් ගහල කෑවා වාහනේ.
     
    • Like
    Reactions: rukshrulz

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,761
    1
    56,763
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන් ගාවට නම් යන්න එපා. වාහනේ ගත්ත දවසේ ඉඳල උන්ගෙන් තමයි සර්විස් කරේ. Sterling warranty ලබ්බක් නිසා.

    AC එක කැඩුව AC සර්විස් කරන්න ගිහින්. වෙන තැනකට ගෙනියන්න ඕන ඒක හදාගන්න. තාම වෙලාවක් සෙට් වුනේ නෑ යන්න.

    AC සර්විස් එකෙන් පස්සෙ ගියාම කියනවා කැබින් AC ෆිල්ටර් එක වහන ප්ලාස්ටික් කවර් එකක් තියෙන්න ඕනලු දැන් ඒක නෑලු.

    එන්ජින් ඔයිල් වැඩිපුර දාල තිබිල ආපහු ගිහින් අඩු කරගෙන ආව.

    සස්පෙන්ෂන් රෙපෙයාර් එකක් කරා, ටික දවසක් යනකොට සද්දයක් ආව. ආපහු ගිහින් චෙක් කරාම හරියට තද කරලා තිබුනේ නෑ කිව්ව.

    windscreen පොලිෂ් කරනවා කියල මගුලක් කරා, ඊට පස්සෙ වැස්ස වෙලාවට පාර පේන්නේ නෑ. ගම් වගේ ජරාවක් වීදුරුවේ තියෙනවා යවන්න අමාරුයි. දැන් නම් 95%ක් විතර පිහදල අයින්කර ගෙන ඉන්නෙ

    උන්ගෙ තියෙන ප්‍රශ්නෙ ට්‍රේනින් ආපු පොඩි එවුන් ඉන්නෙ. වැඩ බෑ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,640
    113
    Colombo

    koheda branch eka?
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,782
    2,403

    mokakda vehicle eka?