Steroids

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Performance enhancements උවමනා වෙන්නේ competetive level එක focus කරන කෙනෙක්ට විතරයි.

    ලංකාවේ ඕනිම දෙයක් ගන්න තියනව, හැබැයි හරියට administrate කරන්න දැනුම තියන උන් නෑ, එකයි ගොඩක් දෙනා cycle කරගන්න පිටරට වලට යන්නේ, දූපතේ උන්ට නැත්තේ හරි ආකාර දැනුම විතරයි සල්ලි තියනවා නම් ගන්න වසවිෂ ඕනිම දෙයක් දූපතේ තියනවා.

    හානිය කියන්නේ ඇඟේ සිද්ධ වෙන ක්‍රියාවලිය boost කරලා ලේසි කරලා දෙන්න ගියාම කාලයත් එක්ක muscle memory අවුල් ගිහිල්ලා අන්තිමට muscle memory එක අර පිටින් දුන්න boost එක ඉල්ලන්න ගන්නවා, නිකන් අර ඇබ්බැහි සීන් එක වගේ. Cycle එකේ ඉද්දී ඇඟ පිම්බිලා පිරිපුන් විදියට තියනවා, හැබැයි off-cylce ඉද්දී ගන්න දෙයක් නෑ, natutal සෙල්ලම් කරන උන්ට එහෙම නෑ උන්ට cycle හෝ off-cycle කියලා දෙකක් නැති නිසා උන් කොහොමත් එකයි

    එහෙම ඇබ්බැහිය ආවම දිගට දිගට වසවිෂ ගන්න හුරු උනාම organ failure දක්වා යන්න පුළුවන් අවස්ථා තියනවා

    තමන් Pro level ඉන්න යම්කිසි වාණිජමය වටිනාකමක් තියන කෙනෙක් නම් / වාණිජමය වටිනාකමකට යන්න ඕනි කරන කෙනෙක් නම් විතරක් Performance enhancements වලට යන්න, සාමාන්‍ය කෙනෙක්ට නම් වැඩක් නෑ.

    සල්ලි තියනවා නම් cycle දෙක තුනක් run කරලා test කරලා බලන්න සිද්දිය පැහැදිලි වෙයි. 😏
     
    Last edited:

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Performance enhancements උවමනා වෙන්නේ competetive level එක focus කරන කෙනෙක්ට විතරයි.

    ලංකාවේ ඕනිම දෙයක් ගන්න තියනව, හැබැයි හරියට administrate කරන්න දැනුම තියන උන් නෑ, එකයි ගොඩක් දෙනා cycle කරගන්න පිටරට වලට යන්නේ, දූපතේ උන්ට නැත්තේ හරි ආකාර දැනුම විතරයි සල්ලි තියනවා නම් ගන්න වසවිෂ ඕනිම දෙයක් දූපතේ තියනවා.

    හානිය කියන්නේ ඇඟේ සිද්ධ වෙන ක්‍රියාවලිය boost කරලා ලේසි කරලා දෙන්න ගියාම කාලයත් එක්ක muscle memory අවුල් ගිහිල්ලා අන්තිමට muscle memory එක අර පිටින් දුන්න boost එක ඉල්ලන්න ගන්නවා, නිකන් අර ඇබ්බැහි සීන් එක වගේ. Cycle එකේ ඉද්දී ඇඟ පිම්බිලා පිරිපුන් විදියට තියනවා, හැබැයි off-cylce ඉද්දී ගන්න දෙයක් නෑ, natutal සෙල්ලම් කරන උන්ට එහෙම නෑ ඉන්ට cycle off-cycle කියලා දෙකක් නැති නිසා උන් කොහොමත් එකයි

    එහෙම ඇබ්බැහිය ආවම දිගට දිගට වසවිෂ ගන්න හුරු උනාම organ failure දක්වා යන්න පුළුවන් අවස්ථා තියනවා

    තමන් Pro level ඉන්න යම්කිසි වාණිජමය වටිනාකමක් තියන කෙනෙක් නම් / වාණිජමය වටිනාකමකට යන්න ඕනි කරන කෙනෙක් නම් විතරක් Performance enhancements වලට යන්න, සාමාන්‍ය කෙනෙක්ට නම් වැඩක් නෑ.

    සල්ලි තියනවා නම් cycle දෙක තුනක් run කරලා test කරලා බලන්න සිද්දිය පැහැදිලි වෙයි. 😏
    Thanks mehema pahadili karaata. Mama body building nam professionally karanne na anga ikmanata hadaganna oone workout karaata changes peenna na eekai steroids gana hoyala baluwe
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Thanks mehema pahadili karaata. Mama body building nam professionally karanne na anga ikmanata hadaganna oone workout karaata changes peenna na eekai steroids gana hoyala baluwe
    Mind is bodybuilding..... 😏

    මූලික වෙන්නේ තමන්ගේ පොර මානසිකත්වය! ඒ කියන්නේ තමන්ගේ target body image එක හිතේ තියාගෙන එක හදන්න කැපවීම යොදන එක.

    හරියට කන්නේ බොන්නේ කොහොමද? හරියට rest එක කොහොමද? exercices ටික line up කරගන්නේ කොහොමද? Progress එක මැන ගන්නේ කොහොමද වගේ දේවල් ගැන සැලකිලිමත් වෙලා ටික ටික කරගෙන යන එක තමයි ඕනි වෙන්නේ.

    අද සෙල්ලම් කරල නිදියල හෙට උදේ නැගිටිනකොට ඇඟ හැදිලා තියෙන්නේ නෑ, කාලයක් යනවා result එන්න, එකට තමයි consistency කියන දේ උවමනා වෙන්නේ.
     
    Thanks bro understood
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Thanks bro understood
    Stay motivated, it's hard but not impossible and also it's not rocket science if I can do it anyone else also can....

    මම නාකියා තමයි මේ ඉන්නේ, abs විතරයි නැත්තේ නාකි නිසා abs හදන්න අමාරුයි අනිත් ඒවා නම් පොඩ්ඩ පොඩ්ඩ හදලා තියෙන්නේ 😈

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    Thanks mehema pahadili karaata. Mama body building nam professionally karanne na anga ikmanata hadaganna oone workout karaata changes peenna na eekai steroids gana hoyala baluwe
    Dont.
    Unless you are aiming at Pro/Elite, Dont.

    First commentor is correct.
     
    • Love
    Reactions: dslayer

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    Mind is bodybuilding..... 😏

    මූලික වෙන්නේ තමන්ගේ පොර මානසිකත්වය! ඒ කියන්නේ තමන්ගේ target body image එක හිතේ තියාගෙන එක හදන්න කැපවීම යොදන එක.

    හරියට කන්නේ බොන්නේ කොහොමද? හරියට rest එක කොහොමද? exercices ටික line up කරගන්නේ කොහොමද? Progress එක මැන ගන්නේ කොහොමද වගේ දේවල් ගැන සැලකිලිමත් වෙලා ටික ටික කරගෙන යන එක තමයි ඕනි වෙන්නේ.

    අද සෙල්ලම් කරල නිදියල හෙට උදේ නැගිටිනකොට ඇඟ හැදිලා තියෙන්නේ නෑ, කාලයක් යනවා result එන්න, එකට තමයි consistency කියන දේ උවමනා වෙන්නේ.
    and in SL, kaluwo hodatama overtrain karanawa..
    ithin Hadenne naa..
     
    • Like
    Reactions: dslayer

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    Thanks mehema pahadili karaata. Mama body building nam professionally karanne na anga ikmanata hadaganna oone workout karaata changes peenna na eekai steroids gana hoyala baluwe
    Machan kisima dekata apita ona hadissiyata wenne na, Uba oka nawattanne nathuwa eka digata karan giyoth body eke changes penna gannawa 2-3 months withara yaddi, podi diet ekakuth ekka karanna ganna. Godakma wadagath machan reset eka + good sleep and lean protein.
     
    • Love
    Reactions: dslayer

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    235
    257
    63
    Gampaha
    Classic body building vs modern body building - the difference is steroids
    Google - "Bubble gut in body builders"

    main-qimg-2201d15bb72559b30b4931cbcde2dbac-lq.jpg
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    බොඩිබිල්ඩින් ස්පෝර්ට් එකක් විදියට කරල කම්පෙටිශන් ලෙවල් එකට යන උන්නම් ගහනව ඉතින් ඕවා. නැචුරලි හදන්න පුලුවන් ලිමිට් එකක් තියනවනෙ... ගහල ලෙඩක් නැතුව ඉන්න උන්ත් ඉන්නව කෙළවගත්ත උනුත් ඉන්නවා. අපේ ජිම් එකෙත් ඉන්නව ගහපු උන්... මගෙනම් කැමැත්තක් නෑ බන්.
    Aesthetic සුපිරි බොඩි එකක් නැචුරලි හැදුවැකි.. අසාමාන්‍ය විදියට සයිස් උනාමත් කැතයි බන් ඒක මටනම්.. (එක එකාගෙ පෞද්ගලික කැමැත්ත ඉතින්.) මන් කැමති පැක් එක තියෙන්න V shape එකේ wide shoulders, lean muscle build එක්කට fat එක නැති..
    Consistency තියන ඩිසිප්ලින් පිට workout කරන, meals ටික හරියට ගන්න උන්ට ඕව ඕනෙ නෑ. ඇග මාසෙන් දෙකෙන් හදාගන්න ජිම් එන උන් තමයි ඕවට අහුවෙන්නෙ.. Compete කරන උන්ට මුකුත් කියන්න බෑ උන් ඒක ගැන study එකක් ඇතුව කරන්නෙ ජීවිතේම ඒකට යට කරලා.
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Stay motivated, it's hard but not impossible and also it's not rocket science if I can do it anyone else also can....

    මම නාකියා තමයි මේ ඉන්නේ, abs විතරයි නැත්තේ නාකි නිසා abs හදන්න අමාරුයි අනිත් ඒවා නම් පොඩ්ඩ පොඩ්ඩ හදලා තියෙන්නේ 😈

    Great physique bro. Thank you mama try karanawa wadath ekka consistent wenna. Mama vegan diet ekaka inna nisa protein target eka hit karanna amaarui. Abs hadanna bari wenne ai?

    Dont.
    Unless you are aiming at Pro/Elite, Dont.

    First commentor is correct.
    Thank you

    Koheda ban safe Steroid kiyala jathiyak tiyenne, Steroids kohomath side effects tiyanawa.

    Ow ne hamaekeema side effects
    Machan kisima dekata apita ona hadissiyata wenne na, Uba oka nawattanne nathuwa eka digata karan giyoth body eke changes penna gannawa 2-3 months withara yaddi, podi diet ekakuth ekka karanna ganna. Godakma wadagath machan reset eka + good sleep and lean protein.

    Aththa mata godakma thiyenne kalin patanganna thibba kiyana regret eka, gym eke podiwata feel weddi aul. Anika wadath ekka paya 7-8 sleep eka ganna ekai vegan diet ekakin 100-150g protein ganna ekai patta amaarui

    True