Thanks mehema pahadili karaata. Mama body building nam professionally karanne na anga ikmanata hadaganna oone workout karaata changes peenna na eekai steroids gana hoyala baluwePerformance enhancements උවමනා වෙන්නේ competetive level එක focus කරන කෙනෙක්ට විතරයි.
ලංකාවේ ඕනිම දෙයක් ගන්න තියනව, හැබැයි හරියට administrate කරන්න දැනුම තියන උන් නෑ, එකයි ගොඩක් දෙනා cycle කරගන්න පිටරට වලට යන්නේ, දූපතේ උන්ට නැත්තේ හරි ආකාර දැනුම විතරයි සල්ලි තියනවා නම් ගන්න වසවිෂ ඕනිම දෙයක් දූපතේ තියනවා.
හානිය කියන්නේ ඇඟේ සිද්ධ වෙන ක්‍රියාවලිය boost කරලා ලේසි කරලා දෙන්න ගියාම කාලයත් එක්ක muscle memory අවුල් ගිහිල්ලා අන්තිමට muscle memory එක අර පිටින් දුන්න boost එක ඉල්ලන්න ගන්නවා, නිකන් අර ඇබ්බැහි සීන් එක වගේ. Cycle එකේ ඉද්දී ඇඟ පිම්බිලා පිරිපුන් විදියට තියනවා, හැබැයි off-cylce ඉද්දී ගන්න දෙයක් නෑ, natutal සෙල්ලම් කරන උන්ට එහෙම නෑ ඉන්ට cycle off-cycle කියලා දෙකක් නැති නිසා උන් කොහොමත් එකයි
එහෙම ඇබ්බැහිය ආවම දිගට දිගට වසවිෂ ගන්න හුරු උනාම organ failure දක්වා යන්න පුළුවන් අවස්ථා තියනවා
තමන් Pro level ඉන්න යම්කිසි වාණිජමය වටිනාකමක් තියන කෙනෙක් නම් / වාණිජමය වටිනාකමකට යන්න ඕනි කරන කෙනෙක් නම් විතරක් Performance enhancements වලට යන්න, සාමාන්‍ය කෙනෙක්ට නම් වැඩක් නෑ.
සල්ලි තියනවා නම් cycle දෙක තුනක් run කරලා test කරලා බලන්න සිද්දිය පැහැදිලි වෙයි.![]()
Mind is bodybuilding.....Thanks mehema pahadili karaata. Mama body building nam professionally karanne na anga ikmanata hadaganna oone workout karaata changes peenna na eekai steroids gana hoyala baluwe
Thanks bro understoodMind is bodybuilding.....
මූලික වෙන්නේ තමන්ගේ පොර මානසිකත්වය! ඒ කියන්නේ තමන්ගේ target body image එක හිතේ තියාගෙන එක හදන්න කැපවීම යොදන එක.
හරියට කන්නේ බොන්නේ කොහොමද? හරියට rest එක කොහොමද? exercices ටික line up කරගන්නේ කොහොමද? Progress එක මැන ගන්නේ කොහොමද වගේ දේවල් ගැන සැලකිලිමත් වෙලා ටික ටික කරගෙන යන එක තමයි ඕනි වෙන්නේ.
අද සෙල්ලම් කරල නිදියල හෙට උදේ නැගිටිනකොට ඇඟ හැදිලා තියෙන්නේ නෑ, කාලයක් යනවා result එන්න, එකට තමයි consistency කියන දේ උවමනා වෙන්නේ.
Dont.Thanks mehema pahadili karaata. Mama body building nam professionally karanne na anga ikmanata hadaganna oone workout karaata changes peenna na eekai steroids gana hoyala baluwe
Koheda ban safe Steroid kiyala jathiyak tiyenne, Steroids kohomath side effects tiyanawa.Lankawe steroids ganna thiyenawada? Safe eewa? Steroids walin wena haaniya kohomada?
and in SL, kaluwo hodatama overtrain karanawa..Mind is bodybuilding.....
මූලික වෙන්නේ තමන්ගේ පොර මානසිකත්වය! ඒ කියන්නේ තමන්ගේ target body image එක හිතේ තියාගෙන එක හදන්න කැපවීම යොදන එක.
හරියට කන්නේ බොන්නේ කොහොමද? හරියට rest එක කොහොමද? exercices ටික line up කරගන්නේ කොහොමද? Progress එක මැන ගන්නේ කොහොමද වගේ දේවල් ගැන සැලකිලිමත් වෙලා ටික ටික කරගෙන යන එක තමයි ඕනි වෙන්නේ.
අද සෙල්ලම් කරල නිදියල හෙට උදේ නැගිටිනකොට ඇඟ හැදිලා තියෙන්නේ නෑ, කාලයක් යනවා result එන්න, එකට තමයි consistency කියන දේ උවමනා වෙන්නේ.
Machan kisima dekata apita ona hadissiyata wenne na, Uba oka nawattanne nathuwa eka digata karan giyoth body eke changes penna gannawa 2-3 months withara yaddi, podi diet ekakuth ekka karanna ganna. Godakma wadagath machan reset eka + good sleep and lean protein.Thanks mehema pahadili karaata. Mama body building nam professionally karanne na anga ikmanata hadaganna oone workout karaata changes peenna na eekai steroids gana hoyala baluwe
බොඩිබිල්ඩින් ස්පෝර්ට් එකක් විදියට කරල කම්පෙටිශන් ලෙවල් එකට යන උන්නම් ගහනව ඉතින් ඕවා. නැචුරලි හදන්න පුලුවන් ලිමිට් එකක් තියනවනෙ... ගහල ලෙඩක් නැතුව ඉන්න උන්ත් ඉන්නව කෙළවගත්ත උනුත් ඉන්නවා. අපේ ජිම් එකෙත් ඉන්නව ගහපු උන්... මගෙනම් කැමැත්තක් නෑ බන්.
Great physique bro. Thank you mama try karanawa wadath ekka consistent wenna. Mama vegan diet ekaka inna nisa protein target eka hit karanna amaarui. Abs hadanna bari wenne ai?
Thank youDont.
Unless you are aiming at Pro/Elite, Dont.
First commentor is correct.
Koheda ban safe Steroid kiyala jathiyak tiyenne, Steroids kohomath side effects tiyanawa.
Machan kisima dekata apita ona hadissiyata wenne na, Uba oka nawattanne nathuwa eka digata karan giyoth body eke changes penna gannawa 2-3 months withara yaddi, podi diet ekakuth ekka karanna ganna. Godakma wadagath machan reset eka + good sleep and lean protein.
Trueබොඩිබිල්ඩින් ස්පෝර්ට් එකක් විදියට කරල කම්පෙටිශන් ලෙවල් එකට යන උන්නම් ගහනව ඉතින් ඕවා. නැචුරලි හදන්න පුලුවන් ලිමිට් එකක් තියනවනෙ... ගහල ලෙඩක් නැතුව ඉන්න උන්ත් ඉන්නව කෙළවගත්ත උනුත් ඉන්නවා. අපේ ජිම් එකෙත් ඉන්නව ගහපු උන්... මගෙනම් කැමැත්තක් නෑ බන්.
Aesthetic සුපිරි බොඩි එකක් නැචුරලි හැදුවැකි.. අසාමාන්‍ය විදියට සයිස් උනාමත් කැතයි බන් ඒක මටනම්.. (එක එකාගෙ පෞද්ගලික කැමැත්ත ඉතින්.) මන් කැමති පැක් එක තියෙන්න V shape එකේ wide shoulders, lean muscle build එක්කට fat එක නැති..
Consistency තියන ඩිසිප්ලින් පිට workout කරන, meals ටික හරියට ගන්න උන්ට ඕව ඕනෙ නෑ. ඇග මාසෙන් දෙකෙන් හදාගන්න ජිම් එන උන් තමයි ඕවට අහුවෙන්නෙ.. Compete කරන උන්ට මුකුත් කියන්න බෑ උන් ඒක ගැන study එකක් ඇතුව කරන්නෙ ජීවිතේම ඒකට යට කරලා.