Steve Jobs vs Linux - ඔබ නොදුටු පැත්ත

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    හුග කාලෙකට පස්සේ අයෙත් වැදගත් ලිපියක් කියවන්න ලැබුන
    තැන්ක්ස් බොදා ගත්තට ..
    තරහ නැතුව පුලුවන්නම් කියන්න බැරි ද මුණු පොතේ කොහෙන්ද මේක ගත්තේ කියල
    තැන්ක්ස්
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    හැබැයි පුටේ ලිනක්ස් ප්‍රින්ටින් වලට පාවිච්චි කරන්නේ CUPS. ඒක හදලා තියෙනේ ඇපල්.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan android kiyanne thanikara unix,,open bsd kiyanakata ekata android os eka hama athinma samanai,,mama mage s2 eka root karala tiyenne,,eke terminal editor kiyala app ekak tiyenawa,,unix commands godak ewa wada,,hadala oya os nikan dena minissunta pin denna oneee,,
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    Apple VS Linux

    මෙහෙම දෙයක් තියෙනව ඇපල් සහ ලිනක්ස් සම්පූර්ණ අරමුණු දෙකක් වෙනුවෙන් හදපු දෙකක්.මුදල් සෙවීම සහ නොසෙවීම.ලොකෙ ඔය දෙකම තියෙන්න ඕනි.ඇපල් ගන්න කෙනා අනිවාර්යයෙන්ම ගන්නව.මැක් OS එක නම් 20USD වලටත් තියෙනව.හොර එකක් අරන් දාල බැලුවොත් ආයෙ ගැලවෙනව බොරු 20USD ගෙවල ගන්නව නැත්තන් ඇපල් ලැපක් උනත් ගන්න හිතෙන්න බැරි නෑ.එච්චරටම ඒක සිම්පල්.
    උබුන්ටු වල උනත් තාම BUGS තියෙනව සරලව විසදගන්න බැරි.ටර්මිනල් එක අල්ලන්නෙවත් නැතුව ඉන්න හදන්න පුළුවන් නම් ලිනක්ස් ඩිස්ට්‍රො එකක් අනිවාර්යයෙන් ලිනක්ස් නැගල එයි.

    Orginal Mac 19.99 USD
    http://www.apple.com/osx/

    Torrent version :D,
    https://kat.ph/iatkos-ml3u-mac-os-x-mountain-lion-10-8-3-uefi-pc-t7310938.html


    Drivers නැති ප්‍රශ්න එන්න පුළුවන් දෙකෙන් මොකක් ගත්තත්
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    හැබැයි පුටේ ලිනක්ස් ප්‍රින්ටින් වලට පාවිච්චි කරන්නේ CUPS. ඒක හදලා තියෙනේ ඇපල්.

    ස්ටීව් ජොබ්ස් කොහොම ප්‍රඩක්ට් එලියට දැම්මත් ඒ මනුස්සයගෙ අදහස වටිනව.ඇපල් මයිකොසොෆ්ට් නොතිබ්බ කොම්පියුටර් ලැම්බොගිනි වගෙ වෙයි,
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Computer වලට නම් කොහොම වෙයිද දන්නෙ නෑ...:rolleyes::rolleyes::rolleyes:ඒත් Smartphone වල නම් ඇන්ඩ්‍රොයිඩ්:love::love: වලට ගහන්න එකක් කල්පෙකට එන්නෙ නෑ..ඒක ශුවර්:D:D:D

    Aniwa mchn
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    Computer වලට නම් කොහොම වෙයිද දන්නෙ නෑ...:rolleyes::rolleyes::rolleyes:ඒත් Smartphone වල නම් ඇන්ඩ්‍රොයිඩ්:love::love: වලට ගහන්න එකක් කල්පෙකට එන්නෙ නෑ..ඒක ශුවර්:D:D:D
    Do you know about samsung new OS, and plam os