steve smith හඬා_වැටේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් අද (29) සිඩ්නි නුවර පැවති මාධ්‍ය හමුවකදී ඉතා හැඟුම්බරව අදහස් පළ කළේය..

    දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පලූදු කිරීමේ සිදුවීමට වැරදිකරු වූ ස්මිත්ට වසරක තරඟ තහමක් පැනවිණි.

    ‘‘ ලෝකවාසි සියලුම ක්‍රිකට් රසිකයින්ගෙන් , ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් සහ කණ්ඩායමේ සමාජිකයන්ගෙන් මම සමාව ඉල්ලනවා.

    ‘මම සියලු වගකීම් ගන්නවා එය නායකත්වයේ සිදුවූ වරදක්,මගේ වරදක්.මා දැඩිව කළකිරිමට පත්වෙලා ඉන්නේ‘

    මේ සිද්ධියෙන් අනෙක් අයට පාඩමක් ඉගෙන්ගන්න පුලුවන්.මේකෙන් වෙන්න තියන එකම හොඳ ඒකයි.

    ටෙස්ට් පිටියේ වාර්තා පිට පිට වාර්තා තබමින් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පවා බොහෝ දෙනා සමකළ මෙම සුපිරි ක්‍රීඩකයා හැඟුම්බර දෙනෙතින් කළ ප්‍රකාශය සංවේදී අවස්ථාවක් විය.ඔහු අසළම සිටි ස්ටීව් ස්මිත්ගේ පියාණන් ඔහුව සනසන අයුරුද දැකගත හැකිවිය.


    34535343.jpg


    CKP_CHP_Steve-Smith_659JPG.jpg


    Cricketer-Steve-Smith-L-is-comforted-b.jpg







     
    • Like
    Reactions: skymicro

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    matches කොහොම හරි දිනන්න ඕනේ කියන එක ඕනවට වඩා ඔලුවට ගහපු නිසා වෙච්චි දෙයක් :sorry::sorry:

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සින්හල ටීම් එකේ කැපා ඕක කරා නම් ඌට වඩා බනින්නෙ උගේ අම්මට...
    සුද්දා කරපු නිසා අපේ උන් ශෝකෙන්..
    :rofl:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනුකම්පාව ලබාගැනීමේ ප්ලෑන් එකක්.. :)

    uu kisima deyak danne ne, David Warner ge keemata anith eka karala thiyenne. Smith captain unata warner karaya uuta oni widihata weda karala thiyenne. Smith uu captain nisa thamay hema deyakma uu bara gaththe, neththam mekata uge kisima sambandhayak ne.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සින්හල ටීම් එකේ කැපා ඕක කරා නම් ඌට වඩා බනින්නෙ උගේ අම්මට...
    සුද්දා කරපු නිසා අපේ උන් ශෝකෙන්..
    :rofl:
    අපේ එකෙක් කරා නං ඔච්චර කේස් නෑ ICC එකෙන් දෙන දඬුවමක් තමා :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ එකෙක් කරා නං ඔච්චර කේස් නෑ ICC එකෙන් දෙන දඬුවමක් තමා :P

    අරූට දුන්න දඩුවම වැඩි කියල හිතලද අඩන්නෙ.? :baffled:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සින්හල ටීම් එකේ කැපා ඕක කරා නම් ඌට වඩා බනින්නෙ උගේ අම්මට...
    සුද්දා කරපු නිසා අපේ උන් ශෝකෙන්..
    :rofl:

    sirawata.
    hoda wade okata hora wada karanna giyata
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අරූට දුන්න දඩුවම වැඩි කියල හිතලද අඩන්නෙ.? :baffled:
    ඇයි බන් හයේ හතරේ කොලේලෙක් අඬනවා දැක්කම දුක නැද්ද :no: අපේ හිත් මල් වගේ නෙ ඉක්මනට උණුවෙනවා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බන් හයේ හතරේ කොලේලෙක් අඬනවා දැක්කම දුක නැද්ද :no: අපේ හිත් මල් වගේ නෙ ඉක්මනට උණුවෙනවා

    Gay detected...:oo:
    ube hitha mal wage namei samanalayek wage..:sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Gay detected...:oo:
    ube hitha mal wage namei samanalayek wage..:sorry:
    ඇයි යකෝ කෙල්ලෙක් වෙනුවෙන් දුක් උනාම චීත්තයක් හින්ද මැරෙන්ඩ හදනවා කියල පද හදනවා කොල්ලෙක් වෙනුවෙන් දුක් උනාම සමනලයෙක් කියල පද හදනව :baffled: මල් වගේ සංවේදී අපිට මේ කෘර ලෝකේ ඉන්න උන් පද හදන එකමනේ වැඩේ :angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි යකෝ කෙල්ලෙක් වෙනුවෙන් දුක් උනාම චීත්තයක් හින්ද මැරෙන්ඩ හදනවා කියල පද හදනවා කොල්ලෙක් වෙනුවෙන් දුක් උනාම සමනලයෙක් කියල පද හදනව :baffled: මල් වගේ සංවේදී අපිට මේ කෘර ලෝකේ ඉන්න උන් පද හදන එකමනේ වැඩේ :angry:

    Uba mokatada kohe wath inna un wenuwen duk wenne....:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Having become the highest-paid Australians in IPL history when they were retained by their respective sides in the 2018 auction for $AUD 2.4m apiece, they are now set to miss out on the lucrative contracts, on top of the extensive damage that the scandal has inflicted on their reputation