steve smith හඬා_වැටේ

pml17

Member
May 6, 2017
553
90
0
meyawa match waladi dakapu mul kaale batting awe 7 down wage... A kale bowler kenek widiyatane hitiye... passe ranking 1 venna tharan batting hadagatta kiyanne kochchara kapaveemak venna atida... Auu serious porak hamadema serious vidiyata uparimenma karana ekek. ape ewunta eka digata paradina eka venama athal ekak vunata muta ehema balan inna barivenna ati... daduawama hoda vunata muge mahansiyen hadagattu talent ekath ekka baluwama paw kiyala hithenawa.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නොදෝමකින් අර වයිට්වෝකරයා ආස්සරේ කරලා උඹේ හිතත් ගලක් වෙලා කිසිම තෙතමනයක් නෑ නෙ පපුවේ :no:

    දැන් වයිට්වෝකර් නැති නිසා මගේ පපුවෙ ආයෙත් තෙතමනය රදන්න ගනි නේ..? :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ටිකක් රතු උනහම ඇති .හොදට ඇගිලි 5ම හිටින්න පාරක් ගහන්න ඕන

    ඔව් දැන් ඉස්මිත්ට ක්‍රිකට් ගහල සල්ලි හොයන්නත් බැරි නිසා සල්ලි කියක් හරි දීල සෙට් කරගනින්... :yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් දැන් ඉස්මිත්ට ක්‍රිකට් ගහල සල්ලි හොයන්නත් බැරි නිසා සල්ලි කියක් හරි දීල සෙට් කරගනින්... :yes:

    කොහොමද දන්නෑ ගනන් . හොයල බලන්න ඕන :yes::yes::yes: සෙට් කරගත්තොත් පලුදු කරන්න පුලුවන් :P:P