Stevie
Flappybird Well-known member Jun 17, 2018 4,009 6,790 113 Earth Mar 29, 2024 #2 මේ වගේ video දකිද්දි හිතෙනව බැඳල පොඩි උන් දෙන්නෙක් විතර හදාගෙන ඉන්න එකත් මරු කියලා. ආය කල්පනා වෙනවා ජීවිතේම උන්ට යට කරන්න වෙනවා , ඉවරයක් නැති වගකීම් ගොඩක් නේද පටවගන්නෙ කියල Reactions: AnuradhaRa and negombokollo
මේ වගේ video දකිද්දි හිතෙනව බැඳල පොඩි උන් දෙන්නෙක් විතර හදාගෙන ඉන්න එකත් මරු කියලා. ආය කල්පනා වෙනවා ජීවිතේම උන්ට යට කරන්න වෙනවා , ඉවරයක් නැති වගකීම් ගොඩක් නේද පටවගන්නෙ කියල
AnuradhaRa Well-known member Dec 25, 2010 61,418 1 42,503 113 Mar 29, 2024 #3 Flappybird said: මේ වගේ video දකිද්දි හිතෙනව බැඳල පොඩි උන් දෙන්නෙක් විතර හදාගෙන ඉන්න එකත් මරු කියලා. ආය කල්පනා වෙනවා ජීවිතේම උන්ට යට කරන්න වෙනවා , ඉවරයක් නැති වගකීම් ගොඩක් නේද පටවගන්නෙ කියල Click to expand... මං කැමති බාලයට එයා කතන්දරයක් කියනව. කොමඩ් එකට වැටුණ ළමයෙක් ගැන මං බලන චැනල් තුනක් තියෙනව. ඒවයෙ ඉන්න ලමයි ටිකට තමා මං ආස.. Reactions: Flappybird
Flappybird said: මේ වගේ video දකිද්දි හිතෙනව බැඳල පොඩි උන් දෙන්නෙක් විතර හදාගෙන ඉන්න එකත් මරු කියලා. ආය කල්පනා වෙනවා ජීවිතේම උන්ට යට කරන්න වෙනවා , ඉවරයක් නැති වගකීම් ගොඩක් නේද පටවගන්නෙ කියල Click to expand... මං කැමති බාලයට එයා කතන්දරයක් කියනව. කොමඩ් එකට වැටුණ ළමයෙක් ගැන මං බලන චැනල් තුනක් තියෙනව. ඒවයෙ ඉන්න ලමයි ටිකට තමා මං ආස..
negombokollo Well-known member Oct 8, 2012 4,234 4,029 113 Mar 29, 2024 #4 Flappybird said: මේ වගේ video දකිද්දි හිතෙනව බැඳල පොඩි උන් දෙන්නෙක් විතර හදාගෙන ඉන්න එකත් මරු කියලා. ආය කල්පනා වෙනවා ජීවිතේම උන්ට යට කරන්න වෙනවා , ඉවරයක් නැති වගකීම් ගොඩක් නේද පටවගන්නෙ කියල Click to expand... Yo yo thada
Flappybird said: මේ වගේ video දකිද්දි හිතෙනව බැඳල පොඩි උන් දෙන්නෙක් විතර හදාගෙන ඉන්න එකත් මරු කියලා. ආය කල්පනා වෙනවා ජීවිතේම උන්ට යට කරන්න වෙනවා , ඉවරයක් නැති වගකීම් ගොඩක් නේද පටවගන්නෙ කියල Click to expand... Yo yo thada
AnuradhaRa Well-known member Dec 25, 2010 61,418 1 42,503 113 Mar 29, 2024 #5 අක්කයි නංගිල පස් දෙනයි ඔක්කොම කෙල්ලො 6 යි පවුලට මං ආස Ava ටයි Olivia ටයි. එයාල දෙන්න Identical වගේ
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,135 113 42 Mar 29, 2024 #6 Flappybird said: මේ වගේ video දකිද්දි හිතෙනව බැඳල පොඩි උන් දෙන්නෙක් විතර හදාගෙන ඉන්න එකත් මරු කියලා. ආය කල්පනා වෙනවා ජීවිතේම උන්ට යට කරන්න වෙනවා , ඉවරයක් නැති වගකීම් ගොඩක් නේද පටවගන්නෙ කියල Click to expand... Apo ow, naki maynata wage salli tynwanm aulk na. Nththsn jiwithe wahak Reactions: negombokollo and AnuradhaRa
Flappybird said: මේ වගේ video දකිද්දි හිතෙනව බැඳල පොඩි උන් දෙන්නෙක් විතර හදාගෙන ඉන්න එකත් මරු කියලා. ආය කල්පනා වෙනවා ජීවිතේම උන්ට යට කරන්න වෙනවා , ඉවරයක් නැති වගකීම් ගොඩක් නේද පටවගන්නෙ කියල Click to expand... Apo ow, naki maynata wage salli tynwanm aulk na. Nththsn jiwithe wahak