STF උතුරට දහස්ගණනක් කැදවයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,698
    113
    STF උතුරට දහස්ගණනක් කැදවයි

    යාපනයේ නැවත සොදිසි මෙහෙයුම් ඇරඹෙයි. වඩමාරච්චි , නෙල්ලිඅඩි ඇතුලු ප්‍රදේශ රැසක මාර්ග බාධක යොදමින් දිවා රෑ මෙහෙයුම් - විශේෂ කාර්ය බළකායේ සෙබලුන් දහස් ගණනින් උතුරට ගෙන් වූ හැටි .!

    6-500x278.jpg



    [FONT=&quot]යාපනය අර්ධද්වීපය ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය මගින් විශේෂ පරීක්ෂණ මෙහෙයුම් සිදු කිරීම ආරම්භ කර තිබෙනවා. [/FONT]
    [FONT=&quot]පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරියාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකායේ සෙබළුන් 1000කට අධික පිරිසක් මෙම මෙහෙයුම සඳහා යොදවා ඇති බවද වාර්තා වේ.[/FONT]
    [FONT=&quot]පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි කණ්ඩායමේ ජංගම රථ, මාර්ග බාධක යොදමින් යාපනය අර්ධද්වීපය ආවරණය වන පරිදි මෙම මෙහෙයුම සිදුකරන බවද සදහන්[/FONT]
    [FONT=&quot]විශේෂයෙන් යුධ සමයේ ත්‍රස්තවාදී ක්‍රියා බහුලව සිදුවූ යාපනය, වඩමාරච්චි ප්‍රදේශය ආවරණය වන පරිදි පසුගිය 5ස් වනදා පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ මෙහෙයුමක් සිදුකර තිබිණි.[/FONT]
    [FONT=&quot]යාපනය පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ මෙහෙයවීම් මත පෙරේදා (06දා) දින නෙල්ලිඅඩි ප්‍රදේශයේද විශේෂ මෙහෙයුමක් සිදුව ඇති අතර මෙම විශේෂ මෙහෙයුමට පොලිස් නිලධාරීන් 1500ක පමණ පිරිසක් යොදවා ඇත.[/FONT]
    [FONT=&quot]යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක මෙම අඛණ්ඩව මෙහෙයුම් නිසා යාපනය සහ කන්කසන්තුරෙයි යන පොලිස් කොට්ඨාසවල රාජකාරියේ නිරත වන පොලිස් නිලධාරීන්ගේ නිවාඩුද අවලංගු කර ඇති බවද වා‍ර්තා වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]NETH FM
    [/FONT]
     
    • Like
    Reactions: DangerMan119

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සාමයේ අරුණලු :baffled:
    හොඳ වැඩේ දෙන්න තියෙන්නෙ ඕකුන්ට ඇස් වල බෝල එලියට පනින්න :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    හමුදාව අයින් කළා කඳවුරු අයින් කළා දැන් රිදිලා දුවගෙන යනව
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පොනිල් ඉන්නකන් මේ රට හදන්න බැ. දැන් ඉතින් UNP එකේ පොනිල්ට කඩේ යන උන් රෙද්ද උස්සන් එයි. අපේ රටට ඕනී රණසිංහ ප්‍රේමදාස​, මහින්ද රාජපක්‍ෂ වගේ කොන්ද පණ තියන​, මිනිස්සුන්ව බය කරලා තියා ගන්න පුලුවන් නායකයෙක්. අපේ රටේ ගොන් හැත්තව ප්‍රජාතන්ත්‍රාවාදීව මට්ටු කරන්න බැ.
     

    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    දැන් සහජීවනේ රෙද්දපල්ලෙන් බෙරෙනවා,,,,කාලකන්නි ට ඡ්න්දෙ දීපුඑවුන්ටයි...මාඪ්්‍ය්‍ය ස0දර්ශන පවත්තපු එවුන්ටයි හෙනම ගහලා කෙලවෙලාම පල....