STF උතුරට දහස්ගණනක් කැදවයි
යාපනයේ නැවත සොදිසි මෙහෙයුම් ඇරඹෙයි. වඩමාරච්චි , නෙල්ලිඅඩි ඇතුලු ප්‍රදේශ රැසක මාර්ග බාධක යොදමින් දිවා රෑ මෙහෙයුම් - විශේෂ කාර්ය බළකායේ සෙබලුන් දහස් ගණනින් උතුරට ගෙන් වූ හැටි .!
[FONT="]යාපනය අර්ධද්වීපය ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය මගින් විශේෂ පරීක්ෂණ මෙහෙයුම් සිදු කිරීම ආරම්භ කර තිබෙනවා. [/FONT]
[FONT="]පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරියාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකායේ සෙබළුන් 1000කට අධික පිරිසක් මෙම මෙහෙයුම සඳහා යොදවා ඇති බවද වාර්තා වේ.[/FONT]
[FONT="]පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි කණ්ඩායමේ ජංගම රථ, මාර්ග බාධක යොදමින් යාපනය අර්ධද්වීපය ආවරණය වන පරිදි මෙම මෙහෙයුම සිදුකරන බවද සදහන්[/FONT]
[FONT="]විශේෂයෙන් යුධ සමයේ ත්‍රස්තවාදී ක්‍රියා බහුලව සිදුවූ යාපනය, වඩමාරච්චි ප්‍රදේශය ආවරණය වන පරිදි පසුගිය 5ස් වනදා පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ මෙහෙයුමක් සිදුකර තිබිණි.[/FONT]
[FONT="]යාපනය පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ මෙහෙයවීම් මත පෙරේදා (06දා) දින නෙල්ලිඅඩි ප්‍රදේශයේද විශේෂ මෙහෙයුමක් සිදුව ඇති අතර මෙම විශේෂ මෙහෙයුමට පොලිස් නිලධාරීන් 1500ක පමණ පිරිසක් යොදවා ඇත.[/FONT]
[FONT="]යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක මෙම අඛණ්ඩව මෙහෙයුම් නිසා යාපනය සහ කන්කසන්තුරෙයි යන පොලිස් කොට්ඨාසවල රාජකාරියේ නිරත වන පොලිස් නිලධාරීන්ගේ නිවාඩුද අවලංගු කර ඇති බවද වාර්තා වේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]NETH FM