STF එකෙන්_අදත්_කාලා

Oct 3, 2008
1,723
437
0
ada machan mata 4 node cluster ekak gahala, events drop wenne mona handler ekenda balanna oni, customer ta on call innath oni, eeta amatarawa event timeout wena eka balala hadanna oni, nattam timeout eken USA wala nuclear missile tika activate wela hathara wate wadila ampi okkoma marila yanawa :sorry:

Uba SE kenek dha ?? :P
 
Bekam

Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    මට මේක අදාළ නෑ හැබැයි දැක්ක හින්ද කියන්නේ. මෙහෙම scene එකක් තියනවා. දොස්තර හැටියට උබේ රාජකාරිය ඔව්ව කරන එක තමයි බන්. නැතුව දොස්තරලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නවත්, කුණු ගෙනියන්නවත්, මැණික් ගරන්නවත් නෙවේනේ තියෙනේ. ඒ හින්ද ඕක ලොකු කරලා කියන්න දෙයක් නෑ බන්. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ඒ උනත් මන් හැම වෙලේම දකින දෙයක් තමයි දොස්තරල ලොකුවට අරක කළා අද මේක කළා අද කියන එක නිකන් හරියට තමන්ට අදාළ නැති දෙයක් කළා වගේ. මිනිස්සු ලෙඩ උනාම සුව කරන එකයි මැරෙන්න යන උන්ව පුළුවන් තරන් effort එකක් දාල බේරගන්න එකයි නෙවේද job description එක? :P

    Helth Ministrige job Description eke monada danne thiyenne. Uth Karanne job ekakkane uta ona ona ewa karanda puluwan Gedarai, Toilet ekei
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ada machan mata 4 node cluster ekak gahala, events drop wenne mona handler ekenda balanna oni, customer ta on call innath oni, eeta amatarawa event timeout wena eka balala hadanna oni, nattam timeout eken USA wala nuclear missile tika activate wela hathara wate wadila ampi okkoma marila yanawa :sorry:

    :cool::cool::cool::D:D:D
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    19399473_2015208722042449_3844231094224969720_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ තමා සියල්ල දත්. අනිත් එවුන් නොදත්. ගොන්නු එක්ක කතා කරන් එකේ කිසිම තේරුමක් නෑ. තමන්ගේ දේශපාලන වුවමනාවන්ට ඕන බොරුවක් කියනව. උබ කඩේ යන මහින්ද ලොක්කා අයේ ආවොත් සයිටම් අහෝසි කරයිද? නෑනේ :P

    දැනගෙන තමා කියන්නෙ.මොකක්ද දැන් මම කියපු බොරුව..ඔප්පු කරල පෙන්නපන්..කියනවනම් වැදගැම්මක් ඇති තර්කානුකූල දෙයක් කියපන් බන්...නැත්තන් කට වහගෙන හිටපන්..ඒක ආයෙ මහින්ද බලේට ආව දවසක බලමුකො...ඊට කලින් මේ ආණ්ඩුව යටතෙම ඔක අහෝසි කරවන්ඩ ඔනෙ...මොකද තව අවුරුදු ගානක් තියෙනව ඊලග මැතිවරනයට එතකන් මේක ඇදල වැඩක් නැ..:no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැනගෙන තමා කියන්නෙ.මොකක්ද දැන් මම කියපු බොරුව..ඔප්පු කරල පෙන්නපන්..කියනවනම් වැදගැම්මක් ඇති තර්කානුකූල දෙයක් කියපන් බන්...නැත්තන් කට වහගෙන හිටපන්..ඒක ආයෙ මහින්ද බලේට ආව දවසක බලමුකො...ඊට කලින් මේ ආණ්ඩුව යටතෙම ඔක අහෝසි කරවන්ඩ ඔනෙ...මොකද තව අවුරුදු ගානක් තියෙනව ඊලග මැතිවරනයට එතකන් මේක ඇදල වැඩක් නැ..:no:

    බීලද ? :confused:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    පොලිසියේ එකෙක් කියනව මචන් උන් කවදාවත් දොස්තර කෙනෙක් කියල කිව්වම දඩ කොල දෙන්නේ නෑ අවවාද කරල යවනව කියල. හුගක් අයගේ වාහන වල ලයිසන් කල් පෑනලලු. ලයිසන් කොපි එක කවදාවත් ඉස්සරහ වීදුරුවේ ගහන්නේ නෑලු. හයි ස්පීඩ්, වෑරදි තෑන්වල පාකින්, ඉරි කෑපිලි මේ වගේ වෑරදි කරල නිතරම අහු වෙනවලු. උන් යන්න දෙනවලු. දෑන් පොලිසියේ එවුන් කට්ටියට දඩ කොල දෙන්න ගත්තම කොහොම වෙයිද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    http://nethgossip.lk/article/26671

    සයිටම් විරොධී සිසුන්ට පහර දීම නිසා මින් ඉදිරියට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට මින් ඉදිරියට ප්‍රතිකාර නොකරන බව වෛද්‍යවරයෙකු කළ ප්‍ර‍කාශයක් මේ වන විට අන්තර්ජාලයේ කතාබහට ලක්වෙමින් තිබෙනවා

    සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පලකරමින් ඔහු කියා තිබුණේ ‘‘ පොලීසියේ හා stf කාලකණ්නින්ගේ රෝගීන්ට අද සිට ප්‍ර‍තිකාර කරනු නොලැබේ‘‘ යන්නයි.

    අදාළ වෛද්‍යවරයා හම්බන්තොට මහරෝහලේ සේවය කරන්නෙක්. :rolleyes::rolleyes:

    1111111111111111111.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම නම් මේකට එච්චර එකග නැ...ආණ්ඩුව හදන්නෙ හමුදාව සහ ජනතාව අතර තියෙන බැදීම කන්ඩ ඒ ලණුව අපි කන්ඩ උවමනාවක් නැ...පොලිසිය ගැන නම් කීසිම කතාවක් නැ...ඒත් හමුදාව කරපු සහ කරන සේවය ඔය වගේ සුලු දේකින් යටපත් කරන්ඩ බැ...
     
    හා හා වැඩිය ආතල් ගන්ඩ එපා එක දොස්තර කෙනෙක්ගෙ කතාවකින් සමස්තය නියොජනය වෙන්නෙ නැ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම නම් මේකට එච්චර එකග නැ...ආණ්ඩුව හදන්නෙ හමුදාව සහ ජනතාව අතර තියෙන බැදීම කන්ඩ ඒ ලණුව අපි කන්ඩ උවමනාවක් නැ...පොලිසිය ගැන නම් කීසිම කතාවක් නැ...ඒත් හමුදාව කරපු සහ කරන සේවය ඔය වගේ සුලු දේකින් යටපත් කරන්ඩ බැ...

    ආණ්ඩු හෑමදාම ගොඩ ගියේ මිනිස්සු කොටවල. ආන්න ඒකයි ඈත්ත. කාටත් හමුදාව ඕනේ වෙන්නේ කරදරයක් වුනාම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩු හෑමදාම ගොඩ ගියේ මිනිස්සු කොටවල. ආන්න ඒකයි ඈත්ත. කාටත් හමුදාව ඕනේ වෙන්නේ කරදරයක් වුනාම.

    ඒක තමයි මම කියුවෙ හමුදාව එක්ක ගැටුමක් ඔනෙ නැ කියල...මොක උනත් කලගුන මතක තියෙන්ඩ ඔනෙ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හා හා වැඩිය ආතල් ගන්ඩ එපා එක දොස්තර කෙනෙක්ගෙ කතාවකින් සමස්තය නියොජනය වෙන්නෙ නැ..

    ඒක හරි. බහුතරයක් හොද එවුන්. ඒත් හෑමතෑනම කෑපී පේන්නේ කාලකන්නි ටික දෙනෙක්ගේ වෑඩ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක

    මම නම් මේකට එච්චර එකග නැ...ආණ්ඩුව හදන්නෙ හමුදාව සහ ජනතාව අතර තියෙන බැදීම කන්ඩ ඒ ලණුව අපි කන්ඩ උවමනාවක් නැ...පොලිසිය ගැන නම් කීසිම කතාවක් නැ...ඒත් හමුදාව කරපු සහ කරන සේවය ඔය වගේ සුලු දේකින් යටපත් කරන්ඩ බැ...

    ohoma kiwwa kiyala waradak kiyanna ba mama nam kiyanne.. mokada oke kiyala nane treatment karanne na kiyala. akurata rajakari karanawa kiyalane kiyanne. eka waraddakda?? ehenam eeye stf ekath akurata rajakari karapu eka waraddak,,