ගොන් කතා කියන්න එපා බන්. ආමි එකේ කරන්නේ නියෝග වලට අවනත වීම... නැතුව උන්ට හිතලා හම්බය මරන්න ජෙප්ප මරන්න, සිංහයා මරන්න බැහැ.....අනික මේ වෙලේ වෙඩි තියන්නේ නැතුව මොලේ කල්පනා කරපු එක ගොඩාක් හොදයි.. ආමි එකට පොන්න්යෝ කියල බනින උබ වගේ උන් තමයි පොන්න්යෝ....
තමිට ගහන්න ඕනි මොලෙන් මිසක් නිකම් පුක කැඩිච්ච කඩි ගේ කියවන උන්ගේ ඇඩ්වයිස් අරන් නෙමයි. ලන්කවත් තායිලන්තේ වගේ වනවාට කැමැති නම් දගලපල්ලා.
මුලින් කරන්න ඕනි අවුරුදු 2ක් තුනක් සද්ද නැතුව සිංහලය ශක්තිමත් වෙන එක.
meka godak ewunta therenne..


අපිනම් එහෙම නෑ පුතා.. ඔන්ලයින් විතරක් නෙවෙ ඔෆ්ලයිනුත් ජීවිතේම රට වෙනුවෙන් තමා