STF එක ගේමට
ආන්න රනිලා STF එක බස්සන්න හදනවලු නේද?
(නොදන්නා අයට කියන්නේ, STF යනු එජාප හිතකාමී බලකායකි. ජේආර්ගේ පුතා මෙම බලඇණියේ නිර්මාර්තෘය. ඊශ්‍රායලය සහ බ්‍රිතාන්‍ය විශේෂ බලකා ඇසුරින් ලංකාවේ STF සාදන ලදී. මිට පෙර මහින්ද ජනාධිපතිගේ කාලයේදී කොමාන්ඩෝ බලඇණිය ආරක්ෂාව ලබා දුන් අගමැති සහ ජනාධිපතිට රනිල්ගේ ආණ්ඩුව යටතේ ආරක්ෂාව ලබා දුන්නේ STF එකය.වර්ථමානයේ ෆොන්සේකාට ආරක්ෂාව ලබා දෙන්නෙත් STF එකය. ගොටාබයට කොමාන්ඩෝය)
2015 ජනාධිපතිවරනයේදී හමුදාව මැතිවරණ කොමසාරිස් කාර්යාලය වටලනු ඇතැයි යන සැකය නිසා STF එක මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ආරක්ෂාව දුන්නේය. එහි සිටි STF අණදෙන නිලධාරීයා පසුව පැවසුයේ හමුදා රෙජිමේන්තුවක් ආවත්(ගජබා) එය මැඩපවත්වා බලය අල්ලාගැනීමේ හැකියාව STF එකට ඇති බවයි.
මොනවා වෙයිද සිංහලු
ආන්න සිරා හමුදාව දාලා ආණ්ඩුවේ මාධ්‍ය ආයතන වලට. රනිලා STF දාලා.
චතුර සේනාරත්න ජාතික රුපවාහිනීයෙදී පැනලා ගිය වීඩියෝ එකක් මෙන්න. ආරක්ෂාවට ඉන්නේ STF
https://www.facebook.com/mahesh.wickrama/videos/2201501846586869/

Last edited: