STF_බය_නැති යක්කු

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ''ඉක්මනට ඒනවකො අයිසේ. අපි මෙහේ පැය ගාණක් බලන් ඉන්නවා.''
    ශ්‍රී ලාංකීය අනන්‍යතාවය..:(:(


    Tag dapu ponnaya muslim nam wenna baha kalawam ponna sinhalayek sure.:lol:

    ඔය ඉන්නේ ටැග දාපු එකා :lol: උඩ
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Heroes. :yes:

    But never give buns or water bottles to them by the side of road.
    Mentality like that shows emotional fools.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පුලුවන් අය neth fm (94.8) දැන් අහන්න.
    මද්රාසා පාසැල් සහ ඒ්වායේ වැරදි ඉගැන්වීම් ගැන වැඩසටහනක් යනවා...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    මේ පාර සමාජ් මාද්‍ය බාවිතය ගැන මගේ නම් තියෙන්නේ ධනාත්මක අදහසක්.. වෙනදට පොඩි කෙස් එකක් උනත් පොටෝස් විඩියෝස් ෂෙයාර් කරගන්න ගෘප්ස් පවා ස්වයං වාරණයක් දාගෙන මේවා නොකර හිටපු බහුතරයක් හිටියේ... කිහිප දෙනෙක් අතින් මේ දේ උනත් පස්සේ හරි ගැස්සුවා.. මේවා තමයි ගෘප් ඇඩ්මින්ල අතින් වෙන්න ඕනේ දේවල්... ඔක්කොම ෂෙයාර් කරගත්ත නම් ආරක්ෂක අංශ වලටත් ඒක අවාසියක්....
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    I love the Sri Lankan Army. Wherever I see them I always show my respect.
    Salute

    :lol:Read the document again. This is not SL Army. Although they wear somewhat similar uniforms to SL Army, they are STF. But Both are heroes.