මට පොඩි දෙයක් දැනගන්න ඕනේ..මගේ හිතට සැකයක් තියෙනවා මොකක් හරි වයිරස් එකක් තියෙනවා කියල..එහෙම ආවම ඔලුවට හෙන අමාරුයි...පිස්සු හැදෙනවා, වැඩක් පලක් කරගන්න විදිහක් නැහැ...එහෙම සැකයක් නිකන් හරි තිබ්බ අය දන්නවා ඇති මම කියන දේ...
මගේ එහෙම ලක්ෂණයක් පේන්නෙත් නැහැ, මගේ ලිංගික අවයවයේ පොඩි සුදු පාට බම්ප් එකක් වගේ තිබිල මම යූරෝලොජිස්ට් කෙනෙක් ට පෙන්නුවා...ඩොක්ටර් බලල කිව්වා එහෙම එකක් පෙන්නේ නැහැ, මේක නිකන් පපියුල් එකක් වගේ කියල..එත් සැකයි නම් ගිහින් ටෙස්ට් කරගන්න කියල..
මට දැනගන්න ඕනේ කොහොමද මේක ටෙස්ට් කරගන්නේ? ජෙනරල් හොස්පිටල් එකේ කරනවද? ගියාම උන්ගේ උද්දච්ච කතා අහන්න ඕනෙද? කොහොමද උන් ඒ වගේ පරීක්ෂා කරගන්න එන රෝගීන්ට සලකන්නේ? ඒවායේ පිරිසිඳු කම හොදයිද? පුද්ගලිකත්වය ආරක්ෂා වෙනවද? ඩොක්ටර්ස් ල, නර්ස්ල හොදයිද?
සාමන්යෙන් කොච්චර කාලයක් මිඩංගු කරන්න ඕනෙද මේ ටෙස්ට් එකට? මොකද මට වැඩි කාලයක් ගන්න කැමති නැහැ මේකට...ඒ වගේම කොච්චර කල් යනවද රිපෝර්ට් එක එන්න?
මම යූරෝලොජිස්ට් චැනල් කරේ ප්රයිවට්...ඩර්ඩන්ස් එකේ...එතන නම් කිසි අවුලක් නැහැ..එකෙත් ඉන්නවා STI සම්බන්ධ ස්පෙෂලිස්ට් ල....එයාල හොදයිද? එහෙම උනොත් එතනින් ම ටෙස්ට් කරගන්න පුලුවන්ද? උබල දන්නා රෙකමන්ඩ් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
මට ඕනේ මේක සැකහැර ගෙන ඔලුව නිදහස් කරගන්නයි,,බම්ප් එකක් හරි දාල සහයක් දෙන්න...