Stickers වගයක් print කරගන්න තියෙනවා බන්. උබලා දන්න කියන, ගාන එහෙම සාදාරන තැනක් කියහන්කො!![]()
මාත් මේ වොරන්ටි ස්ටිකර් ගහන්න තැනක් හොයනවා......![]()
මොනවගේ ස්ටිකර් ද. පේපර් ද ඩිජිටල් ද
ප්පෙපර් ටයිප් වොරන්ටි සිටික්ර් නම් ගහන්න පුළුවන්. සෙරමික් ටයිප් නම් ebay එකෙන් ගෙන්වන එක ලාබයි
Card kutame size ekata vage tami gaha gana ona.Digital stickers ban. sticker printing gana echarama dan na banCard kutame size ekata vage tami gaha gana ona.
monawaye alawanna da.
digital nam sqft rate walata yanne. Roland print quality ekata 1 sqft Rs. 100/- gaane karala dennam
![]()
mena me vage tea bags vala alavana. digital printing lab nada..
මාත් මේ වොරන්ටි ස්ටිකර් ගහන්න තැනක් හොයනවා......![]()