Sticker Printing කරගන්න තැනක්

ElaMans

Member
May 10, 2014
1,268
434
0
Sticker Printing කරගන්න තැනක්

Stickers වගයක් print කරගන්න තියෙනවා බන්. උබලා දන්න කියන, ගාන එහෙම සාදාරන තැනක් කියහන්කො! :)
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
Stickers වගයක් print කරගන්න තියෙනවා බන්. උබලා දන්න කියන, ගාන එහෙම සාදාරන තැනක් කියහන්කො! :)

මොනවගේ ස්ටිකර් ද. පේපර් ද ඩිජිටල් ද

මාත් මේ වොරන්ටි ස්ටිකර් ගහන්න තැනක් හොයනවා...... :yes:

ප්පෙපර් ටයිප් වොරන්ටි සිටික්ර් නම් ගහන්න පුළුවන්. සෙරමික් ටයිප් නම් ebay එකෙන් ගෙන්වන එක ලාබයි
 
ElaMans

Member
May 10, 2014
1,268
434
0
මොනවගේ ස්ටිකර් ද. පේපර් ද ඩිජිටල් ද

ප්පෙපර් ටයිප් වොරන්ටි සිටික්ර් නම් ගහන්න පුළුවන්. සෙරමික් ටයිප් නම් ebay එකෙන් ගෙන්වන එක ලාබයි

Digital stickers ban. sticker printing gana echarama dan na ban :( Card kutame size ekata vage tami gaha gana ona.
 
ElaMans

Member
May 10, 2014
1,268
434
0
monawaye alawanna da.

digital nam sqft rate walata yanne. Roland print quality ekata 1 sqft Rs. 100/- gaane karala dennam

400995140_126.JPG

mena me vage tea bags vala alavana. digital printing lab nada..