Stiletto heel attack !

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කාන්තාවන්ගේ අලුත්ම ආයුධය


අඩි උස සපත්තු වර්ගයක් වන (stiletto) මේ වන විට ලොව පුරා බොහෝ කාන්තාවන් අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙන සපත්තු වර්ගයකි.

මෙම අඩි උස සපත්තුව කාන්තාවන්ට පැළදීමට අමතරව එය ආත්ම ආරක්ෂාව උදෙසා යොදා ගත හැකි මේවලක් බවට පත්වීම ඇත.

මෙම සපත්තුවකින් කාන්තාවක්‌ වැර යොදා එල්ල කරන ප්‍රහාරයක ප්‍රබලතාව කිලෝග්‍රෑම් 95 ක්‌ බර පිරිමියකු පළඳින සපත්තු අඩිය 9 ප්‍රමාණයේ සපත්තු ප්‍රහාරයට වඩා ප්‍රබල බවයි සැළකෙන්නේ.

එම සපත්තුවෙන් පහරදීම සඳහා ඉගැන්වීමට විශේෂ ආත්මාරක්‌ෂක පන්ති පැවැත්වීමටද බ්‍රිතාන්‍ය කාන්තා සංවිධාන මේ වන විට පියවර ගෙන තිබේ.

බ්‍රිතාන්‍ය කාන්තාවන් අතරද මෙම සපත්තු වර්ගය 2016 වසරේ සිට ජනප්‍රිය කරවීමට එරට කාන්තා සංවිධාන තීරණය කර ඇතැයි ද වාර්තා වේ.



:shocked: දැනටමත් වැඩේ යනවා :shocked:




SNN0510C---_1971826a.jpg


article-2605068-1D1FE3F000000578-718_634x436.jpg


tumblr_mx08hoOlVF1rb324eo1_500.gif


:rolleyes:කොල්ලනේ පරිසමෙන් හිල් වැඩි වෙයි හොදේ:P

giphy.gif
 
  • Like
Reactions: chanakamanjula