Stimulus mind ගේ නිරුවත හෙළි කරපු AnuradhaRa ට බොහොම පින්... 😇

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    @AnuradhaRa කරපු වැඩේ හරි... Stimulus mind කියන්නේ නාසා එකෙන් සල්ලි ගෙවන විශ්වය ගැන අමු කෙප්ප ප්‍රචාරය කරන ඉලුමිනාටි NGO කල්ලියක ඉත්තෙක්.මමනම් මේ ගැන දැනගෙන ගොඩක් කල්.. 🤮 🤮 🤮

    1) තමන්ගේ ඇස් දෙකෙන් දකින්නේ නැතිව නාසාකාරයෝ කියන කතා අපි විශ්වාස කරන්න ඔනේ ඇයි ? රුසියාව චීනය වගේ තරඟකරුවන් ඉන්නකොට නාසා කාරයෝ විශ්වය ගැන ඇත්ත කියයි කියලා ඔගොල්ලෝ හිතනවද ?

    2) මේ මිනිහා එලකිරියේ මේ නාසා එක මෙච්චර ප්‍රචාරය කරන්නේ ඇයි ?නාසා වෙබ් සයිට් වලට ගියාම ඔවා බලාගන්න පුලුවන්..

    3) නාසා එක ප්‍රචාරය කරනවට මූට ගෙවන්නේ කවුද ?


    4) නාසා එකට අමතරව අනිත් රටවල් වල ඕන තරම් අභ්යවකාශ ඒජන්සි තියනවා..ඒගොල්ලෝ හොයාගත්ත දේවල් මේකා දාන්නේ නැත්තේ ඇයි ?

    5) අපේ තර්කන ශක්තිය නාසා කෙප්ප නිසා අපි මොට කරගන්න ඔනේද ?

    6) ඇමරිකානු රජයේ මහජන මුදල් ගිලින රාක්ෂයෙක් ලෙසට ඒ රටෙන්ම ලොකු විරෝදයක් නාසා එකට තියන බව ලිංමැඩි ඔබ දන්නවාද ?

    7) ඇමරිකන්කාරයන්ගේ වීරකම්ම මේකා මෙතන ප්‍රසිද්ද කරන්නේ ඇයි ? වෙන රටවල් ලොකේ නැද්ද ?

    8) ලොකේ අනිත් රටවල විද්යාත්මක සොයාගැනීම් වෙන්නේ නැද්ද ? අපි බලන්න ඔනේ ඇමරිකන් ෆිල්ම් විතරද ? @N A K A M U R A :oo:


    - ------------------------සත්යයේ සටහන - බුද්ධියේ විමසුමට... ---------------------------
















    rPU4iUG.jpg


    C8aTTp5.jpg


    0EIsWuT.jpg
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • Stimulus mind කියන්නේ නාසා එකෙන් සල්ලි ගෙවන විශ්වය ගැන අමු කෙප්ප ප්‍රචාරය කරන ඉලුමිනාටි NGO කල්ලියක ඉත්තෙක්

    Main while @Stimulus mind
    7nja64djqx-gatto-con-la-testa-dentro-la-pizza-perche_b.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පුරවැසියෝ හැටියට උබලගේ thinking capacity ඒකෙ තරමට හරිනම් මේ වෙනකොට NASA එක තියෙන්න ඕන ලංකාවේ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Low IQ ජෙප්පන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,778
    113
    Gampaha
    ඔවු ඇත්ත...
    මටත් සැකයක් තිබුණ... ඉන්න සාමාජිකයින්ගෙන් වෙලාවටත් කලින් වැඩිපුරත් එක්ක සාමාජික ගාස්තු පියවන එකම මෙම්බරය... කොහෙන්ද එච්චර සල්ලි...