@AnuradhaRa කරපු වැඩේ හරි... Stimulus mind කියන්නේ නාසා එකෙන් සල්ලි ගෙවන විශ්වය ගැන අමු කෙප්ප ප්‍රචාරය කරන ඉලුමිනාටි NGO කල්ලියක ඉත්තෙක්.මමනම් මේ ගැන දැනගෙන ගොඩක් කල්..

1) තමන්ගේ ඇස් දෙකෙන් දකින්නේ නැතිව නාසාකාරයෝ කියන කතා අපි විශ්වාස කරන්න ඔනේ ඇයි ? රුසියාව චීනය වගේ තරඟකරුවන් ඉන්නකොට නාසා කාරයෝ විශ්වය ගැන ඇත්ත කියයි කියලා ඔගොල්ලෝ හිතනවද ?
2) මේ මිනිහා එලකිරියේ මේ නාසා එක මෙච්චර ප්‍රචාරය කරන්නේ ඇයි ?නාසා වෙබ් සයිට් වලට ගියාම ඔවා බලාගන්න පුලුවන්..
3) නාසා එක ප්‍රචාරය කරනවට මූට ගෙවන්නේ කවුද ?
4) නාසා එකට අමතරව අනිත් රටවල් වල ඕන තරම් අභ්‍යවකාශ ඒජන්සි තියනවා..ඒගොල්ලෝ හොයාගත්ත දේවල් මේකා දාන්නේ නැත්තේ ඇයි ?
5) අපේ තර්කන ශක්තිය නාසා කෙප්ප නිසා අපි මොට කරගන්න ඔනේද ?
6) ඇමරිකානු රජයේ මහජන මුදල් ගිලින රාක්ෂයෙක් ලෙසට ඒ රටෙන්ම ලොකු විරෝදයක් නාසා එකට තියන බව ලිංමැඩි ඔබ දන්නවාද ?
7) ඇමරිකන්කාරයන්ගේ වීරකම්ම මේකා මෙතන ප්‍රසිද්ද කරන්නේ ඇයි ? වෙන රටවල් ලොකේ නැද්ද ?
8) ලොකේ අනිත් රටවල විද්‍යාත්මක සොයාගැනීම් වෙන්නේ නැද්ද ? අපි බලන්න ඔනේ ඇමරිකන් ෆිල්ම් විතරද ? @N A K A M U R A
- ------------------------සත්‍යයේ සටහන - බුද්ධියේ විමසුමට... ---------------------------

Last edited: