Stock broker මට ලණුවක් ගිල්ලන්න හැදුවනෙ

topkollek

Well-known member
  • May 22, 2014
    44,130
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ මාසෙ මුල මට advisor කෝල් කරා. ඌ කිව්වා මට කොම්පැනි කිහිපයක නම් එවන්නම් පුළුවන් තරම් ශේයාස් අරන් දාන්න කියල. ඊට පස්සෙ මට මැසේජ් එකක් එව්වා.

    ඊට විනාඩි දෙකකට විතර පස්සෙ පොර මට ආයෙත් කතා කරලා අහනවා කීයක් විතර ඉන්වෙස්ට් කරන්න පුලුවන්ද වගේ විස්තර. මිනිහට හදිස්සියි වගේ පෙනුන නිසා මම නිකමට ඔය කොම්පැනි එකක චාට් එකක් ඕපන් කරලා බැලුව. මාකට් එක වැටෙන්න ඔන්න මෙන්න කියල මට තේරුනා. :o

    මම උගෙන් ඇහුවා අඩුවෙයි වගේ නේද කියල. පොර කියනවා ගන්නවා නම් මේ වෙලාවේ තමයි ගන්න ඕන කියල.

    ඊළඟ දවසෙත් මට කතා කරලා කිව්වා ඉක්මනට ගන්න කියල. මම කිව්වා චන්දෙන් පස්සෙ බලමු කියල.😀

    පහල චාට් එකේ ඊතලයක් ගහල තියෙන්නෙ මට කතාකරපු වෙලාව.

    image.png

    ඇයි උන් මෙහෙම කරන්නෙ කියල එළකිරි වැසියන්ගේ අදහස් දක්වන්න.🧠🌪️
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම හදිස්සි කරන්නේ උගේ හෝ ඌට සම්බන්ද කෙනෙක්ගේ කෙලවෙන්න තියෙන ස්ටොක්ස් උඹගේ ඇඟේ ගහන්න. ඕකව අයින්කරලා වෙන විශ්වාසවන්ත එකෙක් හොයාගනිං.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    හම්මෝ..උඹට මේ ගැන ලොකු අයිඩියා එකක් තියනවද? හොග් ගාලා ගියොත් පාඩුව කොච්චරද? දාපු ගානම ලොස්ට් නේත...??
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේ මාසෙ මුල මට advisor කෝල් කරා. ඌ කිව්වා මට කොම්පැනි කිහිපයක නම් එවන්නම් පුළුවන් තරම් ශේයාස් අරන් දාන්න කියල. ඊට පස්සෙ මට මැසේජ් එකක් එව්වා.

    ඊට විනාඩි දෙකකට විතර පස්සෙ පොර මට ආයෙත් කතා කරලා අහනවා කීයක් විතර ඉන්වෙස්ට් කරන්න පුලුවන්ද වගේ විස්තර. මිනිහට හදිස්සියි වගේ පෙනුන නිසා මම නිකමට ඔය කොම්පැනි එකක චාට් එකක් ඕපන් කරලා බැලුව. මාකට් එක වැටෙන්න ඔන්න මෙන්න කියල මට තේරුනා. :o

    මම උගෙන් ඇහුවා අඩුවෙයි වගේ නේද කියල. පොර කියනවා ගන්නවා නම් මේ වෙලාවේ තමයි ගන්න ඕන කියල.

    ඊළඟ දවසෙත් මට කතා කරලා කිව්වා ඉක්මනට ගන්න කියල. මම කිව්වා චන්දෙන් පස්සෙ බලමු කියල.😀

    පහල චාට් එකේ ඊතලයක් ගහල තියෙන්නෙ මට කතාකරපු වෙලාව.

    image.png

    ඇයි උන් මෙහෙම කරන්නෙ කියල එළකිරි වැසියන්ගේ අදහස් දක්වන්න.🧠🌪️
    තෝරු මෝරු liquidity හදාගන්නෙ ඔය වගේ පොඩි අයව බිලි දීලා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    තට්ටයා උබට උගෙ පෝට්ෆොලියො එකේ තිබුන කලු ජරාව ටික පටවන්න උත්සහ කරල තියෙන්නෙ. මරු ඇඩ්වයිසර් කෙනෙක්නෙ :lol:

    දැන් ගන්නව කෑස් වලට කියල ලගට ගෙන්නගෙන කනට දෙකක් දීල පුකට පයින් ගහල පන්නලා දාපන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි උන් මෙහෙම කරන්නෙ කියල එළකිරි වැසියන්ගේ අදහස් දක්වන්න.🧠🌪️

    ලංකාවෙ ඉඳන් ගේමක් ගහල කොළඹ වෙනස කරන්න හදන්නෙ. උබල කුහකයො නොවී ඒකට ඉඩ දීපන්. බැන බැන ඉන්නෙ නැතුව ඒ වගේ වෙන්න බලපන් 😹😹

    #ගේමක්ගහනවනංසුපිරිමරට
    #කොළඹවෙනස
    #ගෝට්චීස්ඉවරයි