Stock broker මට ලණුවක් ගිල්ලන්න හැදුවනෙ

diula123

Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    තට්ටයා උබට උගෙ පෝට්ෆොලියො එකේ තිබුන කලු ජරාව ටික පටවන්න උත්සහ කරල තියෙන්නෙ. මරු ඇඩ්වයිසර් කෙනෙක්නෙ :lol:

    දැන් ගන්නව කෑස් වලට කියල ලගට ගෙන්නගෙන කනට දෙකක් දීල පුකට පයින් ගහල පන්නලා දාපන්
    danne nethi hinda ban .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Exit liquidity kiwwe un sell karala maru wenawada
    Jason Sudeikis Yes GIF by Apple TV+
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    උන්ට උබ ගත්තත්, වික්කත් කොමිස් එක එනවා...
    හැමවෙලාවෙම උබේ ස්ට්‍රටෙජි එකක් තියාගන්න. මොකා ගන්න, විකුනන්න කිවත් උබට එක සෙට් නැත්නම් කරන්න එපා.. උබේ සල්ලි වල වගකීම උබ ගනින්... අරුන්ට ඔකේ අගයක් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    උබ මෝඩයා කියලා තේරිලා වෙන කාගේ හරි Stock ටිකක් උබේ කරේ ගහන්න හදන්න ඇති
     
    • Haha
    Reactions: topkollek

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ithin hari ne. yako Lubricant Stock ne.

    thel dala thota arinna hadanne.


    ට්‍රම්ප් අප්පච්චි ජානාදිපති වෙයි කියන සින් එකට එශියන් මාර්කට් වැටෙනවා! අද උදෙ එශියන් සෙශන් එකෙදි බිට්කොයින් ඩොලර් 1000කින් වගෙ පැයකදි වැටුනා.
     
    • Wow
    Reactions: topkollek

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මරු advisor. ඔය වෙලාවේ ඌට shares ටික sell කරන client කෙනෙක් සෙට් වෙලා හිටියා ඇති
    share broker කවුද?
     
    • Like
    Reactions: topkollek

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    eyalage priority eka clientge profit maximize karan eka newida?
    නැහැ එයාලට ඕන අපිව බිල්ලට දීල කොමිසන් එක ගන්න පස්සෙ උන්ගෙ උන්ට කියල යටින් ආය බයි කරවන්න
     
    • Wow
    Reactions: WendaMaster