මචන් ලා..... මම පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා... මේකේ නම දැක්ක ගමන දන්න අයත් ඇති. ගාමන්ට්ස් වලින් ගන්න "A" Grade / Export Quality නිමි ඇඳුම් මම ගන්නවා සහ විකුනනවා... එළකිරි සහෝදරයන්ගේ යාලුවෝ හරි අදුනන කව්රුහරි මේ ව්‍යාපාරය කරනවානම් මට පොඩි තල්ලුවක් දීපල්ලා.....

මම ළඟ දැනට තියෙන Stock එකෙන් ටිකක් මෙතන දාන්නම්. තව තියෙනවා......

කරන අය ළඟ තියෙනවනම් මට දෙන්න....

e-mail ID මට PM කරොත් මගේ buyers ලට දානකොටම ඔයාලටත් අලුත්ම ස්ටොක් දාන්න පුළුවන්.
American Rag
200 pcs Available
colors - Black & White
Price - Rs.370/pc
Size - S,M,L,XL,XXL
Denizen Denim men's (Under Levis)
350 pcs Available
Colors - Black, Dark Blue, light Blue.
Price - Rs.850/pc
Size - 30,32,34,36
Tommy Hilfiger Men's
බම්ප් එකක් දාලා උදව්වක් දීපල්ලා....






මම ළඟ දැනට තියෙන Stock එකෙන් ටිකක් මෙතන දාන්නම්. තව තියෙනවා......


කරන අය ළඟ තියෙනවනම් මට දෙන්න....


e-mail ID මට PM කරොත් මගේ buyers ලට දානකොටම ඔයාලටත් අලුත්ම ස්ටොක් දාන්න පුළුවන්.
American Rag
200 pcs Available
colors - Black & White
Price - Rs.370/pc
Size - S,M,L,XL,XXL
Denizen Denim men's (Under Levis)
350 pcs Available
Colors - Black, Dark Blue, light Blue.
Price - Rs.850/pc
Size - 30,32,34,36
Tommy Hilfiger Men's
600 pcs Available
Colors - White Only
Price - Rs.440 /pc
Size - S,M,L,XL
Tommy Hilfiger Ladies
470 pcs Available
colors - 05 (Red, light Yellow, Pink, Purple, Sky Blue)
Price - 450/pc
Size - S,M.L.XL
Colors - White Only
Price - Rs.440 /pc
Size - S,M,L,XL
Tommy Hilfiger Ladies
470 pcs Available
colors - 05 (Red, light Yellow, Pink, Purple, Sky Blue)
Price - 450/pc
Size - S,M.L.XL
බම්ප් එකක් දාලා උදව්වක් දීපල්ලා....





Last edited:



keep it up