Questions Stock Market Broker help

MaxaAsker

Junior member
  • Aug 24, 2009
    100
    11
    18
    Machanla,

    ubala danna hoda stock market brokerla monada ban lankawe.. Mama John keels katha kala unge minimum account opening deposition eka 1 Million lu ban.

    Wena hoda wiswasa karanna puluwan broker la kawda ban inne.

    ubala kawaru hari karanawanam hoda adviser kenekge number ekak diyallako...... pls
     
    • Haha
    Reactions: aggregate

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    Most brokers will give help you enter the stock market with a minimum investment of around 1000/-. You will be assigned to an advisor of them. He/She will handle your trading with your request. Only with your request. It's illegal to trade without your consent.
    But the online trading facility will be given only if your investment is around 50,000 or 100,000.

    NDB Security is giving the online trading facility with an investment of 100,000. Other than that you can open an account with just 500!
     
    • Love
    Reactions: ArunaTelshan

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    hoda wiswasa karanna puluwan broker la කියලා ජාතියක් මෙසිරිලකේ නොමැත , ඇරීම broker ( investment adviser ) කෙනෙක්ගේ ලාක්ෂණික ගුණාංගයකි

    උඹට ඔය 1 Million කතාව කියන්නේ JK , ct , jafferjee , acuity වගේ එවුන් හල්කෑලි ගන්නේ නෑ , ඒකයි , මොකද 1 Million වලට වඩා අඩුවෙන් අරගෙන මහන්සි වෙලා කරන දෙයින් client ට ලැබෙන return එක මදි අනික broker ට ලැබෙන brokerage එකත් මදි

    අදාල නැතත් උඹට දැනගන්න කියන්නේ brokers ගත්තම MEMBERS & TRADING MEMBERS කියලා කැටගරි දෙකක් ඉන්නවා උඹට ඒවා අදාල නෑ

    මම හිතන්නේ උඹට වැඩේ ඉගනගන්න ඕන වෙලා වගේ තියෙන්නේ , එහෙනම් උඹට කියන්නේ Bartleet වගේ තැනකට පලයන් මචන්

    නැත්නම් cse Kandy, Jaffna, Negombo, Matara, Kurunegala වගේ එකක තියෙන broker Branch Office එකකට පලයන්න් උන් ට business නැතිව වේලි වේලි ඉන්න නිසා උඹට මල් තියලා බාරගනිවී

    එලකිරියේත් ලොකු ලොකු broking firms වල වැඩකරන broker ( investment adviser ) ලා කිහිපදෙනෙක්ම ඉන්නවා , හැබැයි උන් ඒ ගැන කට අරින්නේ නෑ , එකෙක් දෙන්නෙක් නම් එළකිරියේ වෙන business කරනවා ;-):ROFLMAO:
     
    Last edited:

    Thanks for the Advise macho.. Siraa mata igena ganna thamay ona.. Mama JK katha kala, kellek tamil da koheda. CDS acct ekak open karanna ona kiyapu gaman ahuwe initial deposit eka keeyak wageda danne kiyala. Mama qwa planning for 50k-100k kiyala.

    Eki kiyapi, no sorry we are currently accepting individual customers who can deposit more than 1M. COVID 19 nisalu e. ekige pake linuth ekka.

    eeta passe Lanka security ekata gaththa. Unge nam hoday kollek set una, u qwwa open karanna puluwan documents ewannam. 50K mulin danna ona kiyala. Bartleet hodayda ban?