මචන්ලා මන් අද HPFL.N0000 කියන ඒකන් කොටස් 10 ක් ගත්ත RS.7.80 ට ගානේ මන් හිතුවේ එකට RS.78 කැපෙයි කියලා
ඒ උනාට RS .92.35 කැපිලානේ. දැන් කොහොමද මන් මේක විකුණා ගන්නේ ? එක 8 ඒ උනාට ඒ ගානට දැම්මොත් මට පාඩුයි නේ හෙන කාලයක් බලන් ඉන්න වෙනවානේ එක RS.9.40 වත් වෙනකන් ....
මොකද කරන්නේ ? මෙහෙම TAX වදිනවද හැම වෙලාවේම ? කොහොමද TAX වදින පාඩුව මග ඇර ගන්නේ ?

Last edited:

ane oya kiyana ewa wena karala site ekan hoya ganna therenne na so man mata hithena shares gana dala danata thiyana bid price ekata wada aduwen bid karala gannawa bt vikunana eka thama amaru 