යාලුවනේ,
මම මොකක් හරි සමාගමක කොටස් ගන්න ගියාම මෙහෙම එකක් එනවා .. ඉතින් මට කොටස් ගන්න බෑ
"you don't have enough buying power"
ඒ නිසා මට දැන් කිසිම සමාගමක කොටස් ගන්න බෑ ... මගේ buying power එක පෙන්නන්නේ 0.00 කියල ... අනේ දන්න කෙනක් කියන්න කෝ buying power කියන්නේ මොකද්ද කියල ??? එක වැඩි කරගන්නේ කොහොමද කියල ???