Stock Market Thread

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    මේ ත්‍රෙඩ් එකෙන් අපි දිගටම කොටස් වෙළඳපොල ගැන කතා කරමු කියල මුලින්ම යෝජනා කරනවා. දැනට CSE ඉන්න අයත් මේ ගැන දැනගන්න කැමති අයත් මෙතැනදී සෙට් වෙමු. කට්ටිය මොකද කියන්නේ.. වැඩේ හොඳය් නේද???

    මෙන්න මගේ පලවෙනි ප්‍රශ්නේ..
    ලාෆ් ගෑස් සමාගමේ කොටස් ගන්න එක ලාබ වෙය් ද ??? ඔඩෙල් වගේ නැගලා යය්ද?? නැත්තම් PCH වගේ වෙය් ද ???
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    IPO hodai kohomamath.. odel ochchara negge issue kale podi quantity ekakin nisa... but demand eka wedi una... PCH nam mul dawase 12.00 th awa... ita passe thama adu une... PCH unath long term hoda wei..
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    IPO hodai kohomamath.. odel ochchara negge issue kale podi quantity ekakin nisa... but demand eka wedi una... PCH nam mul dawase 12.00 th awa... ita passe thama adu une... PCH unath long term hoda wei..

    Hotel field eka December weddi honda weida???
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඇත්ත බොරු දන්නේ නෑ ....එත් ලාෆ් කාරයට ෂෙල් එකේ මැනෙජ්මන්ට් එක දෙන කථාවක් තියනව....ඉතින් එහෙම උනොත් ඕකට ලොකු වටිනකමක් තියෙයි....ගන්නවනම් නොර්මල් එක ගන්න එක තම හොද
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    IPO hodai kohomamath.. odel ochchara negge issue kale podi quantity ekakin nisa... but demand eka wedi una... PCH nam mul dawase 12.00 th awa... ita passe thama adu une... PCH unath long term hoda wei..

    පී.සී.එච් 9යි ගනන් වලට බැහැල අයිත් උඩට අවෙ උන් බී.පී.ඕ කම්පෙනි එකක් ඕපන් කරන්න යනව කියල කියන කථාවක් හින්ද නේද???
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    පී.සී.එච් 9යි ගනන් වලට බැහැල අයිත් උඩට අවෙ උන් බී.පී.ඕ කම්පෙනි එකක් ඕපන් කරන්න යනව කියල කියන කථාවක් හින්ද නේද???

    PCH 10 ne issue kale... long term 12 wage yai... den gattata awulak ne... but short term gains ne