I have heard bigger sharks getting their prey from the stock market . Does anyone know a source I can learn investing in Stock Market from the beginning ?
මන් අහල තියෙනවා ලොකු ලොකු මෝරු බිහි වෙන්නෙ කොටස් වෙළදපලින් කියල. උබල දන්නවද කොටස් වෙළද පල ගැන මුල සිටම හදාරන්න පුළුවන් වෙබ්සයිට් එකක් හෝ තැනක්.