මේ දවස්වල short term ගන්න හොද stock මොනවාද ? Idea එකක් තියේද?
A AmalWeer Junior member Jun 25, 2023 48 33 18 Mar 26, 2024 #1 මේ දවස්වල short term ගන්න හොද stock මොනවාද ? Idea එකක් තියේද? Reactions: $onny
topkollek Well-known member May 22, 2014 42,769 1 56,771 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 26, 2024 #4 දැන් ටිකක් පරක්කුයි නේද? තවම 2023 Q4 dividends announce කරපු නැති එකක් තියෙනව ද කියල බලපන් Reactions: AmalWeer
A AmalWeer Junior member Jun 25, 2023 48 33 18 Mar 26, 2024 #5 topkollek said: දැන් ටිකක් පරක්කුයි නේද? තවම 2023 Q4 dividends announce කරපු නැති එකක් තියෙනව ද කියල බලපන් Click to expand... ඒවා බල බල ගත්තා. දැන් ඉතුරු එව්වා ගණන් වැඩියි Reactions: topkollek
topkollek said: දැන් ටිකක් පරක්කුයි නේද? තවම 2023 Q4 dividends announce කරපු නැති එකක් තියෙනව ද කියල බලපන් Click to expand... ඒවා බල බල ගත්තා. දැන් ඉතුරු එව්වා ගණන් වැඩියි