ODEL stock out karala da ???
patta aathal vedaay machang..hotel 1 ka vagay shares gaththoth, anual meeating 1ta gihing bada pelenna kaala enna puluvan



ade peenan na wage neda?matath hoya ganna bari una
Ado ahemada aparade mate KHL genaral mtting letter ekath awa man nam giye na

khl එකේ ලන්ච් දෙන්නෙ නෑ බන්
හැම හෝටලේම දෙන්නෙ නෑ දෙන ඒව තියෙනවා pega, eden, ghala, mrh, taj, revernia වගේ ඒවයේ දීල තියෙනවා
මම ගිය සිකුරාදා පෙගා ගියා ලන්ච් 2ක් සෙට් උනා![]()


patta aathal vedaay machang..hotel 1 ka vagay shares gaththoth, anual meeating 1ta gihing bada pelenna kaala enna puluvan

OW ... voucher 2 k denawa anual report ekka yaluwek ekka yanna puluwan ( may be GF ) .... Galadari , Taj shares tikak gaththanm hari ... hikzzඔඩෙල් තාම අවුටු කරේ නෑ මචන් 22 තමා prospectus එක එන්නෙ ජූලි මාසෙ මුල් සතිය වෙනකම් ද කොහෙද කල් තියනවා ෆෝම් පුරවල දෙන්න
