STOP ABORTION !!නවතනු ගබ්සාව !!

aruna47

Well-known member
  • IMG-1.jpg
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එතකොට ස්ත්‍රී/පුරුෂ සුන්නත් කිරිම?

    ස්ත්‍රී සුන්නත් කිරිම


    පුරුෂ සුන්නත් කිරිම (මේ පොඩි ළමයින්ගේ කපන එකට මොකද කියන්නේ එතකොට)

    ඒ කපන්නේ ඌගෙ හොදටමයි:rofl: පිරිසුදුව ඉන්නයි බයානක ලෙඩවලින් බේරෙන්න යි :D ටොප් මල්ලි :P:P
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,840
    919
    113
    ගොන් කම පබ්ලික් කරන්න එපා :rofl::rofl::rofl:

    මතක නැද්ද පො*** කම පබ්ලික් වුනේ .ඕනි නම් කියහන් මම pm එකක් එවන්නම්
     

    aruna47

    Well-known member
  • man dekka mu fb ekath close kara bayata:rofl::rofl:podi ekek:rofl::rofl:

    ah ponnayo tho maha loku ekek da thama 23i kathawa gamakata ghanna :lol: towa bonchi kadanawa wage dekata kadanna puluwan. thoth ehemayi bayata fb twitter deactive karapu ponz kenak :lol:.. nikan pake talks nodi idapan. kade reload dala kiyak hari hoyan idapan nikan illan puke mamaite gaaganne natiwa. wadiya dagaluwoth ubata wena de ubawath danne naha.. dannawa ne bodu bala sena eke office ekak oheth thiyanwa. thoge wistara denna witarayi tiyanne.. guti pujawak labenna :lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    palayan gono yanna mage fb twiter taama tiyanawa ubata ona nam dennam :P tho wena ekeke wa allagena degaluwata mama pali ne gono
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,840
    919
    113
    man dekka mu fb ekath close kara bayata:rofl::rofl:podi ekek:rofl::rofl:

    මුට හරියට සිංහලවත් දන්නේ නැහැ ,මු ටයිප් කරන සිංග්ලිෂ් එකත් කියවගෙන තේරුම්ගන්න පැය ගානක් යනවා :lol::lol:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    වැඩිහිටියන්ට සුරඟනා කථාවක්.....18+

    හුගක් කාලේකින් පොඩි නිවාඩුවක් හම්බඋනා අපේ රජතුමාට පින් සිද්ධවෙන්ඩ. අද වාඩියාවල චන්දයක් තියනවා එහේනම් ඉතින් යුතුකම් ඉෂ්ටකරන්ඩත් එක්කම උදෙන්ම ගිහින් මහරජාට කතිරේ ගහල එන්ඩ කියලා කරුණාවෙන් ඉල්ලා සිටින අතර මනා ඔන්න වැඩේට බහිනවා. තව දෙයක් හුගක් දෙනකුට මනා කියන දේවල් ටිකක් දිරවන්නේ නැ කියලත් දන්නවා එකට හේතුව විදිහට මනා දකින්නේ වාඩියාවල වල හුගක් දන්නෙක් ජිවත් වෙන්නේ රියලිටියේ නොව ෆැන්ටසියේ විමයි.

    ඔන්න මීට දවස් කිහිපයකට පෙර මනා පොඩි වෝක් එකක් දාන්ඩ කියලා හිතාගන බිච් එකපැත්තට ගියා ටිකවෙලවකින් තරුණ ජෝඩුවක් මනා ව පාස් කරලා ගියා ඇත්තටම ඒ කෙල්ල මාර ලස්සනයි.ඒනිසාම මනා ඉහවහ ගිය මනුෂ්‍යත්වය පෙරදැරි කරගන කෙල්ල දිහා හෝදටම බැලුවා. හැබැයි ජෝඩුව ගිය විදිහ මනාට එච්චර දිරෙවුවෙනැති හින්දා මනාත් ටිකක් ෆලොඑකක් දැම්ම කවුද දන්නේ මේකා මේ අහිංසක කෙලි පැටික්කි වත් අරගන මුහුදේ පනින්ඩවත් යනවද කියලා ටිකවෙලාවකින් මේකේල්ල මහා හයියේන් අඩන්ඩ පටන් ගත්තා අම්මට හුඩු දැන් තමයි මනාට සීන් එක පැහැදිලි උනේ මේකා මේ කෙල්ලව ඇදගන යන්ඩ හදන්නේ ඇබෝෂන් එකකට කෙල්ල බැ කියලා කැගහනවා පිස්සු කොර මනා හිමීට එතනින් මාරු වුනා යනගමන් මනාට මෙහේම හිතුනා ඇබෝෂන් සමාජ ගතවියයුතුද නැද්ද.මෙය නීති ගත කල යුතු ද? දැන් සමහර එවුන් අහයි ඇබෝෂන් කියන්නේ මොකක්ද කියලා ඔන්න තියනවා ගූගල් සර්ච් කරලා බලපල්ලා.

    වාඩියාවල වල සම්මත නිතිය අනුව නම් ඇබෝෂන් නීති විරෝදී ඇත්තටම මනා දකිනවිදිහට නම් වාඩියා තුල ඇබෝෂන් නීතිගත කලයුතුයි.ඔය ඇබෝෂන් කියන වචනෙට කලින් තවත් වචනයක් තියනවා ඒක තමයි සේක්ස්.ඇත්තටම වාඩියාවල තියනවයි කියන සදාචාරයට අනුව සේක්ස් කියන්නේ සමහරුන්ට මැජික් එකක් එහෙමත් නැත්නම් නිතිවිරෝදී කටයුත්තක් මනා ඉස්කෝලේ යනකාලේ ඉස්කෝලේ විද්‍යා පාඩමට ප්‍රජනන පද්ධතිය උගන්වනකොට කොල්ලො ටික පංතියෙන් එළියට දානවා. පස්සේ කෙල්ලෝ ටික එළියට දාලා ගුරුවරයෙක් ඇවිත් කොල්ලන්ට ඒක උගන්වනවා.ඔන්න ඔහොමයි මුලින්ම සෙක්ස් කියන්නේ මහා මැජික් එකක් කියලා මනාලට ගුරුවරු කියලා දුන්නේ. වාඩියාවල මහා ලොකු සංස්කෘතිය අනුවකෙල්ලෙක් වැඩිවියට පත්වුන ගමන්ම කෙල්ල කොටුකරනවා කොටු කරලා කියල දෙන්නේ පිරිමි ලගට යන්නවත් එපා, දැං ඔයා ලොකු ළමයෙක් කියලා. එතකොට කෙල්ලට මේක මැජික් එකක් වෙනවා.එතන ඉදලකෙල්ල හිතන්නේ ඒ මැජික් එක ගැන ලං වෙන හැම පිරිමියෙක්ම අර වැඩේට එනවා කියලයි කෙල්ලට හිතෙන්නේ.

    ඉට පස්සේ ශරීරයේ අබ්යන්තර ක්‍රියා කලාපයත් සමග ටික ටික ඔයකුතුහලය ආශාවක් බවට පත්වෙනවා ඉටපස්සේ ඉතින් අම්මා පනවපු නීති රීති ඉක්මව ආශාව ප්‍රමුක වෙනවා ඒකයි අදටත් වාඩියාවල දුෂණයට සහ අතවරයට ලක්වෙන කාන්තාවන්ගෙන් බහුතරය අවුරුදු 15 -20 අතරේ අයවෙන්නේ. සෙක්ස් කියන්නේ අතිශය සාමාන්‍ය සරල හැගීම් ගණුදෙනුවක් කියන ඇත්ත පිළිගන්න සමාජය කැමති නෑ. නෑ නෙමෙයි එහම හිතන්ඩ රෙද්දේ සංස්කෘතිය අනුව ඉඩදෙන් නෙ නැ.ඩෙනිමට යටින් අබුඩය අදින්ඩ බැ කියලා සම හරක් උදවියට තේරෙන්නෙ නැ.

    ඇබෝෂන් වලට යන්ඩ ප්‍රධානම හේතුව විදිහට මනා දකින්නේ වාඩියා වල සෙක්ස් /උපත් පලනය පිළිබද හරි හමන් දැනුවත් කිරීමක් නොමැති කමයි. හුගක් දෙනෙක් පුරුදු වී තියෙන්නේ පටු ආකල්පයෙන් විවිධ ප‍්‍රශ්ණ දිහා බලන්නයි. හැමදේකම චෝදනාත්මක ඇගිල්ල දික් වෙන්නේ ගැහැනියටයි. එක අතකින් අත්පුඩි ගසන්නට බැරි බව මේ උදවියට තේරෙන්නේනැ කෝ මේ ගබ්සා වන දරුවන්ගේ තාත්තලා

    අලුත් සමීක්ෂණ වාර්තා වලට අනුව කොලොම්පුර් (කොලොම්පුර් යනු වාඩියා වල ප්‍රදාන නගරයි ) වල විතරක් නීති විරෝදී ගබ්සා මද්‍යස්ථාන 35 තියනවා. මේවා තියෙන්නේ නිකන් නෙම්යි නේ මේවට යන කෙල්ලෝ කිදනෙක් නම් නිකරුනේ මැරිලා යනවද? ගබ්සා නිතීගත කරොත් අඩුතරමින් නිකරුනේ නැතිවන තරුණ ජිවිත වත් බේරෙයි. දියුනු රටවල් හැම එකක්ම වාගේ මේ ගබ්සාව නීතිගත කරල තියෙන්නේ.

    ඇත්තටම කියනවනම් වාඩියාවල සදාචාරය සාරදර්ම කියන විනිවිද පෙන වීදුරුවෙන් ප්‍රයෝගිකත්වය කියන දෙය හැමවිටම වහල තියන්නයි හදන්නේ හැබැයි මේ වීදුරුව විනිවිද පේනවා කියලා ඔවුන් දන්නේ නැ.අද පත්තයක් බැලුවොත්.ඉතාමත් සදාචාරාත්මක විදිහට සිදුවුන දුෂණ ළමා අපචාර ඔන්න තරම් හොයාගන්ඩ පුලුහන් .මෙහම රටක ගබ්සාව නිතිවිරෝදී කියා උදම්ඇනිම පවා හාස්‍යට කාරණයක්.

    මේගැන මනාත් එක්ක හුගක් දේනෙක් විරුද්ද වන බව දන්නවා එහේමනම් අන්තිමට මනා මේහේම අහන්ඩ කැමති

    ඔය ගබ්සා තහනම් කරන්ඩ කියල කෑගහන උන්ට..අවජාතක ළමයෙකුගේ උප්පැනේ පියාගේ නම කියන තැනට උන්ගේ නම් දෙන්ඩ පුලුහන්ද?... අඩු ගණනේ එයාලට පුඵවන් උනාද උප්පැන්න සහතිකයෙන් මව්පියන් කසාද බැදලාද කියා අසා තිබෙන වගන්තිය ඉවත් කරන්න?
    තවදෙයක් අවජාතක විදිහට ඉපදුන ළමයෙක් දිහා සානුකම්පිතව බලන සමාජයක් වාඩියා වල තියනවද කියල දැන ගන්ඩත් මනා කැමැති

    මේ අයට පුඵවන්ද ලංකාව පුරා ළමා නිවාස ඇති කරන්න මව්වරුන්ට අනවශ්‍ය දරුවන් දමා යන්න?
    මේ අයට පුඵවන් වුණාද ස්තී‍්‍ර දූෂකයකුට මරණ දඩුවම ලබා දෙන්න?
    මේ අයට පුඵවන්ද දූෂණය වුණු දැරියක් විවාහ කර ගෙන ආදරයෙන් රැක බලා ගන්න?

    කෙල්ලන්ට කොල්ලන්ට ආදරය කරන්න හිතෙනවා. ඉළගට ඉට ටිකක් එහාට යන්න හිතෙනවා. අනවශ්‍ය ගැබ් ගැනීම් නැවතිය හැකි පෙති දැන් ඕනතරම් තියෙනවා අඩුම ගණනේ ඒවා අප ප‍්‍රසිද්ධියේ නිතර කියමු. ගබ්සාවකට වඩා ඒක කොහොමත් හොදයිනේ..