ඔබට හිතා ගැනීමටවත් නොහැකි සත්‍යක් හෙළි කිරීමටයි මේ සුදානම.
ලෝකයේ සෑම සිගරැට් සමාගමක්ම තම නිෂ්පාදනයට යොදා ගන්න
අමුද්‍රව්‍ය යොදා ගෙන පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය නීතියකි.
එය සිදුකරන්නේ මෙසේය.උදාහරණයක් ලෙස මෙසේ සිතන්න
අද සිට මාස හතරකින් වෙළද පොලට නිකුත් කිරීමට සිගරැට්
තොගයක් අවශ්‍යය. නියමිත සිගරැට් තොගයේ අමුද්‍රව්‍ය යොදා
ගෙන අද දින පරීක්ෂණය ඇරබිය යුතුය.
ඔවුන් එම දුම් පරික්ෂාවට අහිංසක සතුන් දහස් ගණනක්
යොදා ගනී.ඔවුන් නියමිත දිනයේ සිට
දවසකට පැය 6 බැගින් මාස 4 ක් එම සතුන්ට
ආස්වාස කිරීමට සලසන්නේ එම දුම් පමණි.
අනිවාර්යෙන්ම මාස හතර ගත වන විට සියලම සතුන් මරණයට
ආසන්නය. සමහරක් මිය ගොස්ය. මාස හතර අවසන් වූ පසු සිගරට්
සමාගම් එම සතුන්ගේ පෙනහළු හා අක්මා යන කොටස් කපා
පරීක්ෂකයන් වෙත යොමු කරයි. ඉන් පසු ඒවායේ තත්වය අනුව සිගරට්
තොග වෙළද පොලට නිකුත් කිරීමට අවසර ලැබේ..
Source = Lanka True News.com
Sorry if Repost
https://www.facebook.com/LankaTrueNewscom