Stop Staff Service-බස් වර්ජනයේ එක ඉල්ලීමක්

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    Stop Staff Service-බස් වර්ජනයේ එක ඉල්ලීමක්

    අද මන් දැක්ක බස් එකක පිටිපස්සේ පෝස්ටර් එකක් අලවල තියෙනවා සඳුදා වර්ජනය ගැන.. උන්ගේ එක ඉල්ලීමක් තමයි, staff service නතර කරන්න කියන එක..

    දැනට බලපත්‍ර ලබාගත්තු බස් රථ විනාශ වෙනවලු staff service හින්ද..

    මොන මී හරක් කතාද මුන් මේ කියන්නේ..?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙහෙ ප්‍රවාහන සේවා කිසිම ප්‍රමිතියකින් නැහැ. එක හදන්න මේතාක් කිසිම රජයකට උවමනාවක් තිබ්බේ නැහැ. අඩුම ගානේ රජයෙන් දාවනය කරන බස් ටික වත් හොදට තිබ්බ නම් මිනිසුන්ට සහනයක් වෙයි