

මිනිස්සු මරන එක කොයි ආගමකවත් අනුමත කරන්නේ නැහැ. බුද්ධාගමේ හැටියට නම් කුබියෙක් මැරුවත් පවු.
බුරුමය කියන්නේ බෙෘද්ධ රටක්. ඒ රටේ ඉන්න මිනිස්සු ගොඩක් දරුණුයි. හරියට ආරබිකාරයන්වගේ.ලංකාවේ බොද්ධ මිනිස්සු වගේ නෙවෙයි. තමන්‍ගේ ආගමට හෝ ජාතියට මොනවා හරි උනොත් පවුල් පිටින් තමයි පලිගන්නේ.
මුස්ලිම් පිරිසක් බෙෘද්ද කාන්තාවක් දුෂණය කිරීම නිසා තමයි එක පටන් ගත්තේ. ඉතිං සොරි තමයි. හරියට අරාබියට වෙන ආගමක කෙනෙක් ගියාවගේ තමයි.
ඒ ඒ රටවල් වලට ගියහම ඒ ඒ රටවල් වල විදිහට ඉන්න එනේ කියන්නේ එකට.
මරුණ මිනිසුන්ට නිවන් සුව.