Story Of ජෝන් ඒබ්‍රහම්

hummingbird

Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    Story Of ජෝන් ඒබ්‍රහම්

    මතුපිටින් දකිනවට වඩා මිනිස්සුන්ගෙ ජීවිතේ ඇතුලතින් ගොඩක් දේවල් ගන්න තියනව කියල හිතුන බං මේක කියවල. මම පෞද්ගලිකව ඉංදියාවෙ දේවල් වලට කැමති නෑ ඉංදියාවෙන් ලැබුන බුදු දහම ඇරෙන්න. එත් මේ වගේ කතාවක් කියවපුවහම පොඩ්ඩක් හිතන්න පෙලබුනා මේ actor ගෙ සාර්තකත්වය ගැන සහ ඔහුගෙ අදහස් ගැන.

    උබලත් මොකද හිතන්නෙ කියල කමෙන්ට් කරගෙන පලයල්ලා

    244a7pu.jpg

    nvxx1x.jpg

    2ludjsg.jpg


    ආ..... කියන්න අමතක වුනා. මේක ලැබුනෙ මෙන්න මෙයාගෙන් https://www.facebook.com/pubudu.weligama?fref=ts