story telling 2

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    අක්කෙ මම අර... අර පත්තරෙ ෆොටො එක්ක මම දැක්කා. අක්කා මොඩ්ලින් කරනවද?

    ඇන්ටි කියනව "නෑ නෑ මල්ලි...මොන මොඩලින්ද....... මම මහගෙදර ගිහින් එද්දි හොඳටම රැ උනා...බසුත් නෑ....මට ලිෆ්ට් එකක් දෙන්න පුලුවන්ද?" කියල.....
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    ඇන්ටි කියනව "නෑ නෑ මල්ලි...මොන මොඩලින්ද....... මම මහගෙදර ගිහින් එද්දි හොඳටම රැ උනා...බසුත් නෑ....මට ලිෆ්ට් එකක් දෙන්න පුලුවන්ද?" කියල.....

    "අහ් එක මොකක්ද අක්කෙ නගින්න ඉස්සරහ සිට් එකෙන්ම" ටිකිරා කිව්වලු
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    අක්කා මේ ලග පාතද? ටිකිරට ඉතින් අහන්න දෙයකුත් නැනේ.අක්ක දිහා හොදට බලන්නත් ඕනෙනේ මොකද ඉතින් අක්ක ලගට අපු වෙලේ ඉදන් මූ කරන්නේ අක්කගේ ඇග දිහා කන්න වගේ බලන එක...........:eek:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    අක්කා දැන් ඉතින් කාර් එක ඇතුලේ.ඔන්න එතකොට තමයි ටිකිරට මතක් උනේ කාර් එක වැඩ කරන්නේ නෑ කියල.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    අක්කා දැන් ඉතින් කාර් එක ඇතුලේ.ඔන්න එතකොට තමයි ටිකිරට මතක් උනේ කාර් එක වැඩ කරන්නේ නෑ කියල.

    akka lamayawwa pitipasse seat eke nidi karawala... tikirage gear eken alluwalu...:baffled::baffled:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    ටිකිරට මල නෝන්ඩිය.....මූ ඉතින් මුකුත් නොදන්නා බබා වගේ කාර් එක ස්ටාර්ට් කරනවලු.ඉතින් මේක කොහොම ස්ටාර්ට් වෙන්නද.ඔය වෙලේ අක්කා අහනව ඇයි මල්ලි මොකක් හරි ප්‍රශ්නයක්ද වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැත්තේ කියලා.:rofl:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    ටිකිරට මල නෝන්ඩිය.....මූ ඉතින් මුකුත් නොදන්නා බබා වගේ කාර් එක ස්ටාර්ට් කරනවලු.ඉතින් මේක කොහොම ස්ටාර්ට් වෙන්නද.ඔය වෙලේ අක්කා අහනව ඇයි මල්ලි මොකක් හරි ප්‍රශ්නයක්ද වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැත්තේ කියලා.:rofl:

    එතකොටම ටිකිරා කිව්වලු "අම්මටසිරි අක්කෙ කාර් එකෙ බැට්‍රි ෆ්ලැට්. අපි දැන් මොකද කරන්නෙ? කවුරුත් ළග පාත පෙන්න වත් නැ. අපි දෙන්න විතරයි ඉන්නෙ"
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    ඔන්න ටිකකට පස්සේ මෝටර් බයික් එකක සද්දයක් එනවලු.කලින් ආපු බයික් එකමලු.මේ පාරත් ඇවිල්ලා ටිකිරගේ වාහනේ හරස් කරලා බයික් එක නැවත්තුවලු.ටිකිරට කර ගන්න දෙයක් නෑලු.බයික් එකෙන් බැස්ස දෙන්නගෙන් එකෙක් අතේ තුවක්කුවකුත් තියෙනවලු.ටිකිරට නිකන් කෑ ගස්සෙනවලු මේ වෙලාවේ.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    eth marunema nalu tikira,, akka tkirage papuwata kana thiyala balpuwama lab dab lab dab gaala saddayak awalu
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113

    කාර් එක මගහිටලා දැන් දෙන්නට කරගන්න දෙයක් නෑ. පාළු පාරක්. මිනිස් පුළුටක් නෑ.. ඔහොම යනකොට රෑ උනා. දැන් කෙල්ල බයවෙලා. අය්යා අය්යා.. මට බයයි.. කෙල්ල කිව්වා. :rofl:

    තවත් දෙයක් කියන්න තියෙනවා යාළුවනේ.. මම කලින් ස්ටෝරි ටෙලින් එකට ගොඩාක් මහන්සිවෙලා කතාව ලිව්වෙ. සමහර අය ඒ රසය කෑවා. මේ තියෙන්නෙ මම මහන්සිවෙලා ලියුව කතාවෙ අන්තිම කොටස
    http://www.elakiri.com/forum/showpost.php?p=13464528&postcount=134 කියෝලා අදහස් දෙන්න. මම බොහොම දුකින් ඉන්නෙ.. :(
    :lol: umbe kathawa fatta banz
     
    • Like
    Reactions: ela

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    .."ඒයි ..ටිකිරා ..ටිකිරා.." මෙන්න කවුද චාර් එකට ගහනවා

    .....බැලින්නම් ටිකිරගේ යාළුවා...සුනිමල් .....

    "පොඩි නින්දක් ගිය බන් ..මාර හීනයක් දැක්කේ මන් ...."

    "හරි හරි ...මම වාහනයක් අරන් ආවේ ....අපි මේක ඇදගෙන යමු...."
    :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    .."ඒයි ..ටිකිරා ..ටිකිරා.." මෙන්න කවුද චාර් එකට ගහනවා

    .....බැලින්නම් ටිකිරගේ යාළුවා...සුනිමල් .....


    "පොඩි නින්දක් ගිය බන් ..මාර හීනයක් දැක්කේ මන් ...."


    "හරි හරි ...මම වාහනයක් අරන් ආවේ ....අපි මේක ඇදගෙන යමු...."

    :lol::lol::lol:

    ඇදගෙන යන්න තෝ බීලද ? යකෝ බැටරිය ඩේත්.. jump start පාරක් දාන්න වයර් දෙකක් ගෙනාවෙ නැද්ද හරකො :growl: ටිකිර ඇහුව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,033
    113
    ආශ්චර්යමත් රටක
    ආයෙත් ටිකක් වෙලා යද්දී හොද ඇහැට කනට පේන ගැණු කෙනෙක් ළමෙක් වඩාගෙන ටිකිර ඉන්න පැත්තට ආවලු.ගැණු පරනේ දැක්ක ටිකිර නිකන් හොල්මන් උනාලු.මොකද මේකි නිකන් පෙරේද රෑ ටිකිරා හොරෙන් කියවපු පත්තරේ හිටපු ඇන්ටි වගේමලු.... .....:rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    yako meke ganu enawa yanawa iwarayak na.. dan ubalata gahannamane ona... :rofl: onna ohe antimata apu ekata gahala katawa wena tanakin patan ganin..nattan oya ganith giyata passe tawa ganiyek..oke iwarayak na...:rofl::rofl::rofl::rofl::rofl::rofl:;)