Story telling.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    දැන් සින්දුවක්

    ඇශ් දෙක පියාන නිදාගන්න මෙට බේ
    බේ බේ........
    මට නිදන්න බේ.....
    ශිතතුල නලියන මනශේ දඟලන
    ‍තෝ මට නිදන්න දෙන්නේ නේ
    emoticon-00172-mooning.gif
    emoticon-00172-mooning.gif
    emoticon-00172-mooning.gif
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    සින්දුව ඉවර වෙනවත් එක්කම ..ජනේලය කඩාගෙන මිනිහෙක් වැටෙනවා ...
    "Spiderman %^&*_%$ "

     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    Spiderman අමිලගේ නංගි ඒ කියන්නේ නිලාව kidnap කරනවා :shocked::baffled:
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Spiderman අමිලගේ නංගි ඒ කියන්නේ නිලාව kidnap කරනවා :shocked::baffled:

    අතඇරපන් වනචරයා කිය කිය අමිලගේ නංගී සපයිඩර් මෑන්ගේ කරේම එල්ලිලා ඉන්නවා............
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    අතඇරපන් වනචරයා කිය කිය අමිලගේ නංගී සපයිඩර් මෑන්ගේ කරේම එල්ලිලා ඉන්නවා............


    අමිලටත් කර කියා ගන්න දෙයක් නෑ අහල පහල ප බලන්නේ අතට අහුවෙන මොකක් හරි තියෙනවද කියල මේ ස්පයිඩර් මෑන්ට නෙලන්න.. වෙලාවේ හැටියට මුකුත් අතට අහුවෙන්නෙත් න. දැන් මොකද කිරන්නේ
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔය අතරේ ඔතනට ටිටී ~Titi~ එනවා. ස්පයිඩර් මෑන්ට කර කර හිටපු එකත් අමතක වෙනව. නංගිව අතෑරලා ටිටීව අල්ලගන්නවා. ඉටපස්සේ හැමෝම සතුටින් විසිර යනවා
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    spiderman එයාගේ අතේ තියෙන web එක එහා පැත්තේ building එකට shoot කරන්න හදනවා, කෙල්ලත් එක්ක.
    esca ....pe !!! කියාගෙන. එත් stock එකේ තිබ්බ web ඉවරවෙලා :baffled::dull:
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    ඉස්පයිඩ Mඇන් අත ඇරියන් පස්සෙ, අමල් ඇවිල්ල නන්ගිව උස්සගෙන ඉස්පිරිතාලෙ සුදත්ගෙ ඇද එහා පැත්තේ ඇඩ්මිට් කරනවා.
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    කොහොම කොහොමහරි ස්පයිඩර් මෑන් නීලව අරන් යනවා. ගිහිල්ලා රේප් කරන්න හදනවා..
    මුජේ බචාව් බචාව් කියලා නීල කෑගහනවා....
    එතකොට එතනට කැට් වුමන් ඇවිල්ලා මාර ගේමක් දීලා නීලව බේරගෙන කැට් වුමන්ගේ ගෙදර එක්කන් යනවා........
    මේ ඇතරේ කැට් වුමන්ට නීල ගැන් හැගීමක් ඇති වෙනවා.
    එත් අසරන නීල දන්නේ නෑ කැට් වුමන් ලෙස්බියන් විත්තිය.........:confused:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ආරම්භය

    අමල් සාමාන්‍ය තරුණයෙක්(23ක් විතර).....හැබය් මෙයට තම රැකියාවක් තිබුනේ නැ.


    අවසානය

    කොහොම කොහොමහරි ස්පයිඩර් මෑන් නීලව අරන් යනවා. ගිහිල්ලා රේප් කරන්න හදනවා..
    මුජේ බචාව් බචාව් කියලා නීල කෑගහනවා....

    එතකොට එතනට කැට් වුමන් ඇවිල්ලා මාර ගේමක් දීලා නීලව බේරගෙන කැට් වුමන්ගේ ගෙදර එක්කන් යනවා........

    මේ ඇතරේ කැට් වුමන්ට නීල ගැන් හැගීමක් ඇති වෙනවා.

    එත් අසරන නීල දන්නේ නෑ කැට් වුමන් ලෙස්බියන් විත්තිය.........:confused:




    :dull::dull::dull::lol::lol::lol: