Straight Outta Compton In Sri Lanka?

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
මං මේ කියන්න යන්නෙ Straight outta compton බලලා තියෙනවා නම් දන්න කෙනෙක් ගැන. ඒ DJ Yella.ඔව් ගිය මාසෙ එයා ආවා ලංකාවට(හිප් හොප් ෆෑන් කෙනෙක් විදිහට එක මට ලොකු දෙයක් :rolleyes: ) එයා Park street Mew එකට ආවා Perform කරන්න.
ඉතින් අපිත් ගියා මේකට,ඒ ගියේ නම් එදා perform කරපු Singer කෙනෙක්ගෙ ඇක්ට් එකක හිටියා.
Event එක පටන් ගත්තෙ Julius Mitchell කියලා ලංකාවෙ ඉතාමත් දක්ෂ Beatboxer කෙනෙක්ගෙන් (මගෙ වචනෙන්)
මට චාන්ස් එක හම්බුනා එයාගෙ voice එකට පොඩි Freestyle ඩාන්ස් එකක් කරන්න.ඇත්තටම ඒ කෙනා නියමයි! :yes: වැඩේ හොද නම් බලලා බම්ප් එකක් දාගෙන යන්න. :)
ස්තූතියි :)



13343037_10204791804633293_5223769655343890095_n.jpg