Stranger things vol 2 බැලුවද කොල්ලො

zid2021

Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Season 4 ekken iwara karana tibbe dan itin season 5 time jump ekkak karanna wei actorsla tika loku wadine middle schoolers la play karanna
     

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    Vol 2 iye awa

    බැලුවා Bro... සුපිරියක් තමා ඉතින්. :love:
    Stranger Things සහ The Expanse දෙක තමයි මම බලපු TV Series වලින් හොඳටම හිතට අල්ලලා ගියේ....