Strangers, again <nice vid>

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ ජිවිතයට පැමිණෙන ආදරය..
    කොයි මොහොතේ අපේ ජිවිතයට ආවත්..
    අපි ඒ ආදරය හරි හැටි වටහා ගෙන කොයි තරම් බාධක පැමිණියත් අපේ ජිවිතයේ ඉදිරියට ගෙනියන්න ලැබෙනවා නම්..
    ඒකයි අපිට ලබන්න පුලුවන් ජයග්‍රාහණය..

    ලබන ආදරය අතහැර දාලා යන්න පුලුවන් කියලා හිතුවට..
    ඒ අතහැර දැම්ම ආදරයේ වේදනාව අපිට දැනෙන්නේ ඒ ආදරයේ තනිකම පාළුව අපේ
    සිතට දැනෙද්දි තමයි..
    රෙප් 7+
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    අපේ ජිවිතයට පැමිණෙන ආදරය..
    කොයි මොහොතේ අපේ ජිවිතයට ආවත්..
    අපි ඒ ආදරය හරි හැටි වටහා ගෙන කොයි තරම් බාධක පැමිණියත් අපේ ජිවිතයේ ඉදිරියට ගෙනියන්න ලැබෙනවා නම්..
    ඒකයි අපිට ලබන්න පුලුවන් ජයග්‍රාහණය..

    ලබන ආදරය අතහැර දාලා යන්න පුලුවන් කියලා හිතුවට..
    ඒ අතහැර දැම්ම ආදරයේ වේදනාව අපිට දැනෙන්නේ ඒ ආදරයේ තනිකම පාළුව අපේ
    සිතට දැනෙද්දි තමයි..
    රෙප් 7+

    :yes::D ow hariyatama hari.... thank yew... :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපේ ජිවිතයට පැමිණෙන ආදරය..
    කොයි මොහොතේ අපේ ජිවිතයට ආවත්..
    අපි ඒ ආදරය හරි හැටි වටහා ගෙන කොයි තරම් බාධක පැමිණියත් අපේ ජිවිතයේ ඉදිරියට ගෙනියන්න ලැබෙනවා නම්..
    ඒකයි අපිට ලබන්න පුලුවන් ජයග්‍රාහණය..

    ලබන ආදරය අතහැර දාලා යන්න පුලුවන් කියලා හිතුවට..
    ඒ අතහැර දැම්ම ආදරයේ වේදනාව අපිට දැනෙන්නේ ඒ ආදරයේ තනිකම පාළුව අපේ
    සිතට දැනෙද්දි තමයි..
    රෙප් 7+
    :) :yes::yes:
    :love:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::D ow hariyatama hari.... thank yew... :D

    ඒ දේ බොහෝ දෙනෙක් තේරුම් අරන් නැතිව
    ජිවත් වෙන හින්දායි ආදරයේ වේදනාව තදින්ම දැනිලා මේ ජිවිතය ගැන
    කළ කිරිලා ජිවත් වෙන පිරිස වැඩි වේලා තියෙන්නේ..

    බොරු ආදරය හරියට සුවද විලවුන් වගේ..
    මුල් මොහොතේදි නැවුම් සුවදක් අපේ ජිවිතයට ගෙන දෙන අතර..
    ටික මොහොතකින් කිසිම දෙයක් අපේ ජිවිතයට ල0 නොවු ආකාරයට අපේ ජිවිතයෙන් වෙන් වී යනවා... ඒකයි යතාර්ථය...