Strategy,Synergy or Next හොදම මොකක්ද?
CIM කරනවානම් මේ institute දෙකෙන් හොදම එක මොකක්ද?
මම A/L ඉවර කරලා ඉන්නේ මට දැනගන්න ඕනේ Marketing degree එකක් කරනවානම් මේ දෙකෙන් මොන එකෙන් කරොත් ද හොද?
Strategy එකේනම් ජනවාරි වල එකක් පටන් ගන්නවා Next එකේ සැප්තැම්බර් පටන් ගන්නවා
කරපු කෙනෙක් ඉන්නවනම් කියනවද?

Last edited: