මුන්ට call කරලා විස්තර අහන්න ඉංග්‍රීසියෙන්ද කතා කරන්නේ මුන්?
මට දැනගන්න ඕන මේ ජනවාරි 4 නේ a/l . January නේ intake එක තියෙන්නෙත්. මට a/l ඉවර වුන ගමන් intake එකට යන්න බැරිද?
Pending result foundation එකට ගියොත් result ආවම s3 තිබ්බොත් ඒකෙන් අයින් වෙලා may intake එකට degree කරන්න යන්න පුලුවන් ද?
Dan කීයක් විතර යයිද foundation එකටයි degree එකටයි
මේ දෙකෙන් එකක් කරන්න කියලා තමා බැලුවේ. අයියනම් කිව්වා AI එක කරලා එහෙ එන්න කියලා msc එකට.එයා තමා වියදම් කරන්නේ degree එකටත්.

BSc (Hons) Artificial Intelligence And Data Science
BSc (Hons) Computer Science