Strawberries (Hydroponics)

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අද මම කියන්න යන්නේ hydroponics වලින් ගෙදර strawberry වවන විදිය. මේක ගොඩක් වැදගත් වෙන්නේ Strawberry වවන්න පුළුවන් දේශගුණයක් තියෙන පැත්තක ඉන්න අයට. Strawberry වගේ දෙයක් වැව්වොත් විකුනන්නත් ලේසි නිසා කැමති අය ඉන්නවා නම් මේ විදියට කරලා වැඩේ පටන් ගන්න.

    2hdmed2.jpg


    මුලින්ම කරන්න තියෙන්නේ මම පහල දීලා තියෙන ද්‍රවණය හදාගන්න එක. ඒක තමයි grow medium - nutrient solution එක විදියට ගන්නේ, මේ තියෙන්නේ 1 gallon සඳහා අවශ්‍ය ප්‍රමාණය.

    8.00 gr Calcium Nitrate – Ca(NO3)2
    2.80 gr Potassium Nitrate – KNO3
    1.70 gr Sulfate of Potash – K2SO4
    1.39 gr Monopotassium Phophate – KH2PO4
    2.40 gr Magnesium Sulfate – MgSO4 * 7H2O

    0.40 gr 7% Fe Chelated Trace Elements

    7.00% Iron – Fe
    2.00% Manganese – Mn
    0.40% Zinc – Zn
    0.10% Copper – Cu
    1.30% Boron – B
    0.06% Molybdenum – Mo

    දැන් Strawberry වවන්න mesh pots (net basket) ගන්න ඕනේ. එකට මෙන්න මේ වගේ mesh pots ඕනේ වෙනවා. එක පැලයකට එක mesh pot එකක් ඕනේ. මේ pot එක ඇතුලේ පැලය හොදට fit වෙන්න තියාගන්න rock wool දාන්න වෙනවා, නැත්තම් sponge දැම්මත් කමක් නෑ. මේ තියෙන්නේ rock wool.

    1sfgbt.jpg


    ඊට පස්සේ අර කලින් හැදුව nutrient solution එකෙන් අවශ්‍ය ප්‍රමාණය mesh pot එකට වඩා ටිකක් ලොකු pot එකකට දාල mesh pot එක ඒක ඇතුලට දාන්න ඕනේ Strawberry පැලයේ මුල් පොඩ්ඩක් විතරක් nutrient solution එකේ ගෑවෙන විදියට. ඊට පස්සේ Strawberry ගහ ටික ටික ලොකු වෙනවා මුල් ඇවිල්ලා. nutrient solution එක නිතරම බලලා අඩු වෙද්දී පුරවන්න ඕනේ. මේ විදියට Blueberry වගේ ඒවත් වවන්න පුළුවන්. මේ තියෙන්නේ මේ වැඩේට ඕනේ දේවල්.

    මුලින්ම තියෙන්නේ mesh pot එක, ඊලගට අනිත් ලොකු bucket එක. ඊට පස්සේ තියෙන්නේ ඒ දෙකම එකට සෙට් කරාම පේන විදිය.

    netkp3.jpg


    amfr6u.jpg


    2dhvjgo.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    amaru neh bn, try ekak denna. Lankawe lokuma strawberry wawana ekkena dan $ millionaire knk. ubala amarui kiya kiya innawa. rep + 19
    ඔය කෙමිකල් ජාති එහෙම කඩෙන් ගන්න ඕනෙද එතකොට :oo: නිකන් ස්ට්‍රෝබෙරි පොහොර මිශ්‍රණය වගේ එකක් නැද්ද ගන්න ඔක්කොම එකට :P
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය කෙමිකල් ජාති එහෙම කඩෙන් ගන්න ඕනෙද එතකොට :oo: නිකන් ස්ට්‍රෝබෙරි පොහොර මිශ්‍රණය වගේ එකක් නැද්ද ගන්න ඔක්කොම එකට :P

    thiyenawa bn. chemicals nam tiyenawa okkoma ganna chemical shops wala. okkoma mix karapu ewa nam tikak hoyanna amarui, eet tiyenwa, hambunot kiyannam.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe me widiyata strawberry wawanawada kohe hari ?

    ow, me widiyata wawana tan tikak tiyenawa, eet taama godak ma wawanne traditional widiyata. strawberry me widiyata wawana eka lesiy tradition growing methods walata wada
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔය කෙමිකල් ජාති එහෙම කඩෙන් ගන්න ඕනෙද එතකොට :oo: නිකන් ස්ට්‍රෝබෙරි පොහොර මිශ්‍රණය වගේ එකක් නැද්ද ගන්න ඔක්කොම එකට :P
    කඩවල තියෙනවා ඇල්බට් සොලුෂන් කියලා මිශ්‍රණයක්... රු 150යි. නෙට් පොට් එක රු 5යි. ස්පොන්ජ් කෑල්ලක් රු 10 ක් විතර වෙයි.
    මම ඔය විදියට සලාද, තක්කාලි හැදුවා
     
    • Like
    Reactions: visalbro

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    8.00 gr Calcium Nitrate – Ca(NO3)2
    2.80 gr Potassium Nitrate – KNO3
    1.70 gr Sulfate of Potash – K2SO4
    1.39 gr Monopotassium Phophate – KH2PO4
    2.40 gr Magnesium Sulfate – MgSO4 * 7H2O

    0.40 gr 7% Fe Chelated Trace Elements

    7.00% Iron – Fe
    2.00% Manganese – Mn
    0.40% Zinc – Zn
    0.10% Copper – Cu
    1.30% Boron – B
    0.06% Molybdenum – Mo me tika ganne kohomada ??
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    8.00 gr Calcium Nitrate – Ca(NO3)2
    2.80 gr Potassium Nitrate – KNO3
    1.70 gr Sulfate of Potash – K2SO4
    1.39 gr Monopotassium Phophate – KH2PO4
    2.40 gr Magnesium Sulfate – MgSO4 * 7H2O

    0.40 gr 7% Fe Chelated Trace Elements

    7.00% Iron – Fe
    2.00% Manganese – Mn
    0.40% Zinc – Zn
    0.10% Copper – Cu
    1.30% Boron – B
    0.06% Molybdenum – Mo me tika ganne kohomada ??
    ඔය ටික දාලා හදපු මිශ්‍රණේ කඩේ ගන්න තියෙලවා. ඇල්බට් සොලුෂන්ස් කියලා..